මුලින්ම කියන්න ඕනි මම A/L වලට maths කරලා නැහැ. මම A/L වලට commerce කරේ (2021 A/L). O/L maths වලට A එකක් තියෙනවා. මගෙ බලාපොරොත්තුව තමයි IT field එකෙන් ඉස්සරහට යන එක. (දැනට python ඉගෙන ගනිමින් ඉන්නෙ) IT field එකෙන් ඉස්සරහට යනවනම් maths ඕනි කරන නිසා ආයෙත් maths වලට අත තියන්න හිතුවා. මම දැන් maths මුල ඉදන් ඉගෙනගන්නවනම් කොතනින්ද පටන් ගන්න ඕනි. මොන මොන කොටස්ද follow කරන්න ඕනි. Advice එකක දෙන්න පුලුවන්නම්.
