මට ෆොර්මියුලා එකක් හදාගන්න හිතන හැටි පොඩ්ඩක් කියපන්කො..ෆොර්මියුලා එක කට පඩම් කරගන්නැතිව.. අදාල සිටුවෙශන් එක ඇනලයිස් කරල, ඔලුවෙන් ෆොර්මුලා එක හදා ගන්න ඔනෙ ෆයිනල් අන්සර් එක එන විදියට..
Simple Example එකක් දෙන්නම්:
A person who saves Rs.100 per year at the beginning of each year for 5 years in a bank account which pays 10% interest per year, needs find out the maturity value of his investment at the end of 5th year.
මෙකෙ maturity value එක කට පඩම් කරපු සිම්පල් ෆොර්මියුලා එකකින් ගන්න පුලුවන්, බට් මට ඔනෙ එ ෆොර්මුලා එක ගත්ත විදිය , එතනට ආව ලොජිකල් ඇප්‍රොච් එක දෑනගන්න.. උබලට පුලුවන්ද එහෙම හිතන්න?? හිතපු විදිය කියපන් ෆොර්මුල එකක් ගන්න..

Last edited: