Maths Help

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මෙන්න මේක හදන්න උදව් කරපන්

    උබ ගාව රු 50 / - ක් තියෙනව් .
    ඒ රුපියල් 50 වියදම් කරනවා මේ පිළිවෙලට

    316nri9.jpg


    එතකොට කොහොමද රු 1.00 ඉතුරු වෙන්නේ :confused:

     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    අහ හරි හරි. ඔය ගානේ වැරද්දක් තියෙන්නේ .
    ඉතුරුව එකතුවට සමාන කරන්න බැ
    problem solved
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    අහ හරි හරි. ඔය ගානේ වැරද්දක් තියෙන්නේ .
    ඉතුරුව එකතුවට සමාන කරන්න බැ
    problem solved

    ow eka tamai case 1
    wiyadam karan widiya wenas karala balapan ithuruwala ekathuwa wenas wenawa