Interesting Maths equation එකක් දීල, ඒක විසදන youtube චැනල් නැද්ද? මට maths background එකක් නෑ ලොකුවට yt shorts එකක් දැකල ඒකට ආස හිතුනෙ, ඒකෙ තිබ්බ ප්‍රශ්නෙ තමා පහල තියන සමීකරනය විසදන ඔක්කොම integers ටික හොයන එක.
Square root(n^3+1)
Square root(n^3+1)

tiyei num ewanna saho