Matlab Simulink - Power electricals

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මට constant power එකක් තියෙන power source එකක් හදා ගන්න ඕන. ඒ කියන්නෙ මෙහෙමයි, එක Load එකක් තියෙනවා. ඊට පස්සෙ, solar power (lets say 500KW) and wind power (lets say 1MW). එ ඔක්කොම එකතුවෙන් තමයි load එකට power එක දෙන්නෙ. එතකොට, Load එක 500KW ට අඩුනම්, solar එක විතරක් on වෙන්නත්, ඊට වඩා වැඩිනම් solar +wind දෙකෙන්ම power එක දෙනවා. මේක කොහොමද matlab වල simulate කරන්නෙ?
     
    Last edited:

    dragonlord

    Active member
  • Dec 22, 2008
    783
    34
    28
    මට constant power එකක් තියෙන power source එකක් හදා ගන්න ඕන. ඒ කියන්නෙ මෙහෙමයි, එක Load එකක් තියෙනවා. ඊට පස්සෙ, solar power (lets say 500KW) and wind power (lets say 1MW). එ ඔක්කොම එකතුවෙන් තමයි load එකට power එක දෙන්නෙ. එතකොට, Load එක 500KW ට අඩුනම්, solar එක විතරක් on වෙන්නත්, ඊට වඩා වැඩිනම් solar +wind දෙකෙන්ම power එක දෙනවා. මේක කොහොමද matlab වල simulate කරන්නෙ?

    Voltage ekai current ekai measure karala eke product eka aragena comparator ekak danna.
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Voltage ekai current ekai measure karala eke product eka aragena comparator ekak danna.

    ඒත් අවුල තියෙනෙ constant power එකක් දෙන්නෙ නෑනෙ.. Load එක කොච්චර වැඩි කරත් ඒකට අදාලව power එකත් වැඩි වෙනවා. Properties දුන්න වැරදිද මන්දා. පොඩ්ඩක් ඒක ඒ නිසා පුලුවන්නම් කෙරෙන විදිය කිය්ලා දෙන්නකෝ