Matrix 1 Hidden Knowladge..

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එල ත්‍රේඩ් එකක්.
    ඕකේ තියෙන හැම වාහාන නම්බර් එකකම තෙරුමක් තියෙනවා
    දිගටම දාන්න

    රෙප් නම් ඉවරවෙලා.පස්සෙ මේකට රෙප් දෙන්නම්
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    ටහිකෙයි... දහ පහලොස් වතාවක් බැළුවට දැන්නේ මේවා දන්නේ...
    යටිසිතගැන කියන දේවල් විතරයි මාත් මෙච්චර කල් දැනගෙන උන්නේ...
    පළමු Matrix session එක ඉවර උනාම නියෝගෙ කටින් ලේ එන එකට මෝෆියස් කියන්නේ සිත නැතුව ශරීරයේ පැවැත්මක් නෑ, සිත මැරුනොත් කය මැරෙනවා කියලා...
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඕක නිකන්ම චිත්‍රපටියක් නෙමෙයි.. ලිට්ල් බුද්ධා චිත්‍රපටියේ ඉන්න කීනු ඔකේ ඉන්නෙත් අහම්බෙකින් නෙමෙයි... ගොඩක් දේවල් දාන තියනවා. පස්සේ දානවා ..


    mage eka hoda favi actor kenek...

    little buddha eke idala matirx ekata awe ahamben nemi kiwwama ... mata deyak hithuna.. uba me kalin kiwwa deth ekka..patta ..

    Daapan machan..patta thread eka.!
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    ඕක නිකන්ම චිත්‍රපටියක් නෙමෙයි.. ලිට්ල් බුද්ධා චිත්‍රපටියේ ඉන්න කීනු ඔකේ ඉන්නෙත් අහම්බෙකින් නෙමෙයි... ගොඩක් දේවල් දාන තියනවා. පස්සේ දානවා ..

    ade seen eka kiyapanko ikmanata
    :dull::dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක නිකන්ම චිත්‍රපටියක් නෙමෙයි.. ලිට්ල් බුද්ධා චිත්‍රපටියේ ඉන්න කීනු ඔකේ ඉන්නෙත් අහම්බෙකින් නෙමෙයි... ගොඩක් දේවල් දාන තියනවා. පස්සේ දානවා ..
    role went to Keanu only after Will Smith turned it down. There's nothing else behind it.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    role went to Keanu only after Will Smith turned it down. There's nothing else behind it.


    Do you believe in Coincidence ?
    According to his Reddit AMA earlier today, the role of Neo, aka "The One," was literally a perfect fit as The Wachowskis saw Reeves as just the guy to play a role that almost went to Will Smith. He recounted the story of how he met The Wachowskis in the blurb below.
     
    Last edited: