තොපිට කවදාවත් හිතිල නැද්ද තොපේ වයසෙම ඉන්න අනිත් උන් හෝ තොපිට වඩා බාල උන් ගොඩක් වෙලාට තමන්ට වඩාහෙන පරිනත වෙලා කියල?
මට එහෙම හිතෙනවනේ බන්. මට ඇති දේකුත් නෑ. ඔහේ කාල බීල ඉන්නව. ජීවිතේ ගැන මහ ලොකු ප්ලෑන්, බලාපොරොත්තු නෑ. එදාවේල ටුවර් තමයි.
ඒත් බන් මගේ වයසෙ ඉන්න උන් සහ සමහර පොඩි උන් පවා පට්ට ටෙන්ෂන් එකේ හෝ ගාල වැඩ. සමහරු බිස්නස් කරන්න, තවත් සමහරු වාහන ගන්න, ගෙවල් හදන්න වගේ ගොඩක් දේවල්.
ඒකට මම පාරෙ බල්ලෙක් දැක්කත් ඌව හුරුතල් කරන්න හිතෙනව. කිසි බරක් පතලක් දැනෙන්නෑ.
මට මේක මාර අවුලක් බන්.
දැන් තොපි කියන්න එපා මාත් එහෙමයි බන් ඔහොම හිටපන් කියල. නෑ හුත්තෝ මෙහෙම ඉදල හරියන්නෑනේ.

අනිත් එක මෙහෙම ගේම් ගහන්න ඳගලන උන්ට මට වඩා ගොඩක් දේවල් තියෙනවත් එක්ක. ඒත් උන්ගේ මාර ඩ්‍රයිව් එකක් තියෙන්නේ.
කොහොමද බන් එහෙම ඩ්‍රයිව් එකක් හදාගන්නේ.
මට හිතෙන්නේ මගේ වයස යන වේගෙන් මොලේ මෝරන්නෑ වගේ.

මේක ආතල් එකට දාපු එකක් නෙමේ බන් සිරාවට මට හිතුන දෙයක්.