Mawa Black List karala SLT UN

helo256

Member
Oct 7, 2010
2,093
71
0
meeka nikan amudeta patch daanawaa wagee wedak.. kawada hari oya brandwidth eka SLT ekata and all the other ISP lata denna wenawa.. eeka nisaa amudeta patch daannee nethuwa denmama saramak gattoth hondai...
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
අපෝ නැහැ බන් 512Kbps
උබ Private Torrent tracker එකකින් දාල බලපන්. එතකොට speed එක විදින්න පටන් ගන්නවා.
මගෙ සමහර torrent වල average speed 53KB තියෙනවා බන්. :yes:
mage IPtorrent ewwa 56 wage yanawa :)
:no:

slt witherai adsl denne lankawe

wena company welata open karan na ona adsl + land line market eka

wena ratawal wela adsl dena company godak thiyanawa

competition is good

yeah.
 
¤--bACarDi--¤

Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    sirawata ban!! aru kiyana kathaawa atta! api hena selfish!! api mehema download kalaama anith minissu kohomada browse karanne!! :sorry:
    mama torrent client & IDM uninstall karala daanawa denma!! :yes:

    :P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    nikan boru katha kiyanna epa ponnayo SLT eken thota nadu dai mama maseta 60 gb wage banawa oya kisi aulak na hitapu gaman slow wenawa ayema hari yanawa mu dialog katu kana ballek da koheda elakiri eke ohoma buruwo kipadenek innawa unge com wala aul walata net ekata pana yanna banina buruwo

    ube amma hodinda?? sneez wenne nadda?? :growl::growl:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    මම දැනටම මේ මාසේ 19GB පනින්න down කරලා ඉවරයි මටත් ඉතින් බඩුම තමා එහෙනම්....!! :no: :no: :(
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    matath den SLT aepa wela thiyenne banzz..:angry:..dan 3 parak withra line aeka disconnect una..:(..disconnect unata passe 10 min wath yanawa apahu connect wenna..:dull:..error 678 kiyala aekak aenawa...aekko SLT aeke aulak nethnam mage modem aeke aulak..:(..
     
    wug

    Member
    Oct 27, 2009
    565
    17
    0
    Sri Lanka
    machan ubalawa black list wana akata slt aka wada karana awun pale na. Un karanna unta dan order aka. ubala technical ayata wath teleshop manager latawath banenna apa. Agollanta karanna dayak na. owa uden ana order.
     
    wug

    Member
    Oct 27, 2009
    565
    17
    0
    Sri Lanka
    matath den SLT aepa wela thiyenne banzz..:angry:..dan 3 parak withra line aeka disconnect una..:(..disconnect unata passe 10 min wath yanawa apahu connect wenna..:dull:..error 678 kiyala aekak aenawa...aekko SLT aeke aulak nethnam mage modem aeke aulak..:(..

    machan slt aka case akak teyanawa. aka tama hareyata hoyagann baruwa enna. samahara pate wala wanadata pattu wan nate bulb akak pattu wanawa. a pate wala internet na. a bulb aka mokadda keyala ape dan na. hata wanakota oka hadanna puluwan wai. meta kalen oya emergency bulb aka pattu wala na.
     
    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    ehema karanna ba ban.. owa boru kata.. aniwa man bana taramata ehenam mata danatama kelawela.. man masekata 120GB k banawa.. umbala elakiri eke kagahana hindama man december mase baluwa.. dec wala mechara bala tibba.....
    ow aboru kata
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    machan ai unta bari regulation ekak genalla 20 Gb walin passe FUP, 30 G walin passe FUP kiyala kiyanna bari :nerd:
    unlimited denawanam user ta ayithiya thiyenawa 24x7 unath dl karanna

    ඔව් ඉතින් දැන් ඒකත් ඉස්සරහට කරයි.ඒකනේ උඹලටත් කරගන්ඩ ඕනෙ.ඉස්සෙල්ල ගිහින් බලපන් යූසර් ඇග්‍රීමන්ට් එක.අන්න ස්ල්ට් ස්යිට් එකේ තියෙනව.උන්ට ඕන්නම් අලුතින් නීති දාන්ඩත් පුලුවන්.තියෙන නීති මොඩිෆයි කරන්ඩත් පුලුවන්.ඒ රූල්ස් වලට කමති නම් තමයි අපිට අත්සන් කරන්ඩ කියල යටින් තියෙන්නේ.දැනට නොකිය ෆප් දාල බලයි.පස්සේ ඉතින් කියලම ෆප් දායි.මම නම් ප්‍රාර්තනා කරනව එසේ නොවේවා කියල:(:(:(

    yakoo minissuu internet gann eka heetuwak thamaa film dl karana eka.. back bone eka hadanaaa misak black list karala hariyanawada ?..

    බැක්බෝන් එක හදන්ඩ? හික් හික් ටෙලිකොම් 10 ක් විකුනුවත් සල්ලි ඇති වෙයිද දන්නේ නෑ:lol::lol:

    උඹෙන් මං එක ප්‍රශ්නයයි අහන්නෙ
    Unlimited කියන එකේ තේරුම උඹ දන්නවද ?

    නොදනිමි

    උඹලගේ හිත් රිදුනනම් සමායෙවල්ල.මම තිත්ත ඇත්ත කිව්වේ.දනට තියෙන චාන්ස් එකවත් බේරගන්ඩ.නැත්තන් තරහකට නෙමේ:no::no::no:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    math aye mawa BL karapu dawasata oka thama SLT ungen ahanne :growl:

    :yes:

    Pawsi කතා කරන්නෙ මචං අපි ඔක්කොම එකතු වෙලා SLT එක වට්ටන්න හදපු ගානටනෙ

    ඇයි බං මුල්ම කාලෙ SLT ගත්තු උං torrent බෑවෙ නැද්ද ? කට්ටිය වැඩි වෙද්දි service එක දෙන්න බැරි බව පෙනුනෙ නැද්ද ?

    මොකෝ අපි ඔක්කොම connection අරං එක පාරටම torrent බාන්න ගත්තද නෑ නෙ ?

    ඔය කියන විදිහට අපි එකෙක්ව පත් කරගන්න ඕනෙ ෆිල්ම් බාන්න. අපි ඔක්කොම උගෙ ගෙදර ගිහිල්ල ෆිල්ම් ටික අරගෙන එන්න
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    machan man dan TRC eke okkoma PF dl karala baluwa
    ekaka wath kiyala na FUP danna kiyala
    un machan ehema FUB danawanam aniwaryen TRC eka danuwath karala publicity karanna ona wade
    man nam machan mage aye BL kaloth kata piyan inne na
    man complain form eka danma purawanawa
    purawala ekath mail karala call karalath complain karanawa
    me para nam SLT eka bawala thama nawathinne mage conn eka kapuwath :growl::growl:
    un unlimited dunne bambu gahannada
    un unlimited dunna hinda thama api dl karanne
    nattam api FUP eka enakota nawaththanawane... :frown:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඔව් ඉතින් දැන් ඒකත් ඉස්සරහට කරයි.ඒකනේ උඹලටත් කරගන්ඩ ඕනෙ.ඉස්සෙල්ල ගිහින් බලපන් යූසර් ඇග්‍රීමන්ට් එක.අන්න ස්ල්ට් ස්යිට් එකේ තියෙනව.උන්ට ඕන්නම් අලුතින් නීති දාන්ඩත් පුලුවන්.තියෙන නීති මොඩිෆයි කරන්ඩත් පුලුවන්.ඒ රූල්ස් වලට කමති නම් තමයි අපිට අත්සන් කරන්ඩ කියල යටින් තියෙන්නේ.දැනට නොකිය ෆප් දාල බලයි.පස්සේ ඉතින් කියලම ෆප් දායි.මම නම් ප්‍රාර්තනා කරනව එසේ නොවේවා කියල:(:(:(

    බැක්බෝන් එක හදන්ඩ? හික් හික් ටෙලිකොම් 10 ක් විකුනුවත් සල්ලි ඇති වෙයිද දන්නේ නෑ:lol::lol:

    නොදනිමි

    උඹලගේ හිත් රිදුනනම් සමායෙවල්ල.මම තිත්ත ඇත්ත කිව්වේ.දනට තියෙන චාන්ස් එකවත් බේරගන්ඩ.නැත්තන් තරහකට නෙමේ:no::no::no:

    una FUP eka legalize kaloth api nawaththnawa
    eka wenama kathawak machan
    eth un ehema legalize karala nane..un thama promote karanne unliited ADSL kiyalane..
    machan owata action ganna puluwan consumers la hariyata innawanam...
    mama tikak law karala thiyenawa machan.. service provider kenekta ba kawasawath regulation ekak kadanna consumer ta danum nodee :nerd: