Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හා හා ඕක නවත්තපල්ලකො NIC ඕකෙ අයිතිකාරය නෙවෙයිනේ.. ඌට කරන්න පුලුවන් ටික තමයි කරලා තියෙන්නෙ... :dull:
 
chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    Machan paththare elakiri.com kiyala gahuwa kiyala loku wenasak wenne na. Enisa umba karanna ona umbe athatha nama unta kiyala pala karawa ganin. Eka thama hari widiya.

    Ehema karanna umbata barimanam witharak "sasliit wisin elakiri.com hi pala kala lipiyak asurini" kiyala danna kiyapan.

    ජි ටි අයියා වෙත.....!!
    ඇයි ජි ටි අයියේ ඔයා මේ වගේ කතා කරන්නේ???? Sasliit වගේ අය Elakiri.com එකට සම්පතක් නේද??? Elakiri.com එක ඔයාගේ සම්පතක් නේද??? ඉතින් Elakiri.com එකේ මේ වගේ මොකක් හරි උනාම ඔයා කතාකරන්න ඕන නේද??? නිකමට බලන්න, වෙන site එකක මේවගේ දෙයක් උනොත් එකේ ඇඩ්මින් ලා කතාකරනවා නේද??? Sasliitta කරන්න පුළුවන් උපරිම දේ ඔයාට මේ වගේ දෙයක් උනා කියල කියන එක. ඉතින් මේ වගේ දයක් උනාම එකට මොකක් හරි පියවරක් ගන්න ඕනේ ඔයා. පොඩ්ඩක් හිතල බලන්න මන් කියපු දේ වැරදිද කියල.........

    සමහරවිට මෙහෙම දෙයක් කල කියල මව Ban කරයි. කමක් නැහැ...... මොකද මන් ඇත්ත කතාකරන්න බය නැහැ.... කරුණාකරලා පොඩ්ඩක් මන් කියපු දේ ගැන හිතන්න.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Anunge dewal ussala salli hoyala ewa kawama lee pilika hadila marenne.. boru nam thawa awurradakin dhekakin balapan ko. Horunge pawul pitin lee bada gihin marenne. pare yaddi parissamen palayan post hora. Wahaneka happila guu gihin malama thota therewi! Copy karapu gobbayage NO eka diyan mama wisadannam

    NIC elakiri eke member kenek widiyata uta karanna puluwan support eka dunne. Dan sasliit editor ekka katha kalla u kamathi final decision ekata awillane thiyenne. Enisa machan umbala nikan methana kunuharpa gahan dangalala wadak na.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ජි ටි අයියා වෙත.....!!
    ඇයි ජි ටි අයියේ ඔයා මේ වගේ කතා කරන්නේ???? Sasliit වගේ අය Elakiri.com එකට සම්පතක් නේද??? Elakiri.com එක ඔයාගේ සම්පතක් නේද??? ඉතින් Elakiri.com එකේ මේ වගේ මොකක් හරි උනාම ඔයා කතාකරන්න ඕන නේද??? නිකමට බලන්න, වෙන site එකක මේවගේ දෙයක් උනොත් එකේ ඇඩ්මින් ලා කතාකරනවා නේද??? Sasliitta කරන්න පුළුවන් උපරිම දේ ඔයාට මේ වගේ දෙයක් උනා කියල කියන එක. ඉතින් මේ වගේ දයක් උනාම එකට මොකක් හරි පියවරක් ගන්න ඕනේ ඔයා. පොඩ්ඩක් හිතල බලන්න මන් කියපු දේ වැරදිද කියල.........

    සමහරවිට මෙහෙම දෙයක් කල කියල මව Ban කරයි. කමක් නැහැ...... මොකද මන් ඇත්ත කතාකරන්න බය නැහැ.... කරුණාකරලා පොඩ්ඩක් මන් කියපු දේ ගැන හිතන්න.

    umba eelangata thiyana tikath kiyawala post dapan. Nikan mukuth nodana kiyawanna epa.
    http://www.elakiri.com/forum/showpost.php?p=12931673&postcount=143
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    මට හිතෙන විදියට මෙතනදි ජීටී අයියට කෙලින් ම මැදිහත් වීමක් කරන්න බෑ. මොකද ජීටී අයිය කරන්නෙ අපිට ලිපි පළකරන්න පුළුවන් තැනක් හදල දීපු එක. ඒ ලිපිවල වගකීම ජීටී අයියට ගන්න බෑ. ඒ ව‍ගකීම තියෙන්නෙ ලිපි දාන කෙනාට. ලිපියෙ කතුවරයට. එයාට තමයි ලිපිය ගැන සම්පූරණ වගකීම තියෙන්නෙ. ඒක නිසා මං හිතන්නෙ sasliit සහෝදරයට තමයි හැකියාව තියෙන්නෙ ඒ ලිපිය ගැන විමසන්න. ඔප්පු කිරීමේ හැකියාවකුත් තියෙනවනෙ දිනය සටහන් වෙන නිසා එළකිරි වෙබ් අඩවියේ.

    ජීටී අයිය මේ ගැන අයිතිය විමසුවොත් වෙන්නෙ ආණ්ඩුවට, රජයට හා අනිකුත් මැති ඇමතිවරු, මන්ත්‍රීන්, විපක්ෂ කණ්ඩායම් ආදිකොට ඇති අයට දාන කරන ඒවලත් වගකීම ගන්න වෙනව. එතකොට මේ සයිට් එක පවත්වාගෙන යන්න වෙන එකක් නෑ. මොකෝ වෙන සයිට්වල හා බොල්ග් එකක එකක් දැම්මොත් කවුරුහරි කෙනෙක් ඒකෙ වගකීමත් ගන්න වෙනව මේකෙ පාලනාධිකාරීන්ට. සයිට් එකේ නීති රීති වලට අනුකුල නැති ඒව ඉවත් කරමින් නිදහසේ අදහස්, නිර්මාණ පළකිරීමේ අවස්ථාවක් දෙන එක ඇරෙන්න ඒ වගේ මැදිහත් කිරීමක් කරන්න අපහසුයි කියලයි මටනම් හිතෙන්නෙ. ජීටී අයියගෙ අදහස කොහොමද දන්නෙ නෑ මේ ගැන. මට හිතෙන දේ කිවුවෙ. සමාවෙන්න වැරදි දෙයක් කියුවනම්.

    මේවා හැමතැනම සිද්ධ වෙනවා. කවුරු හරි එකෙක් මේක අරගෙන දාන්න ඇති.
    මම උඹට කරන්න දේවල් කීපයක් කියන්නම්. මුලින්ම මව්බිම පත්තරයට කතා කරලා මේක ගැන අහන්න. සමහර විට පත්තරෙන් වෙන්න ඇති ඔය වැඩේ කලේ නැත්තන් කවුරුහරි එකෙක් තමන් කලා වගේ පත්තරයට ලියන්න ඇති. මේක ගැන අධිකරණයට යන්න උනත් පුලුවන්.
    තමන් කරපු දෙයක් කවුරුහරු දැම්මා නම් ඒක ගැන මන් හිතන හැටියට 2003 intellectual property act එකට අනුව NATIONAL INTELLECTUAL PROPERTY OFFICE එකක් හදලා තියෙනවා අදාල පියවරවල් ගන්න.
    Go to the link
    මේක ඉස්සරහට ගෙනියනවා නම් නීතිමය ක්‍රියාමාර්ග ඕන තරම් තියෙනවා. Information and Communication Technology Act No.27 වගේ නීති වලින් උඹට උදව්වක් ගන්න පුලුවන් වෙයි. ඕන නම් වන්දියක් උනත් ගන්න පුලුවන්

    උබට උත්තරේ හම්බුනා මන් හිතන්නේ මේකෙන්.....!!!!
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    NIC elakiri eke member kenek widiyata uta karanna puluwan support eka dunne. Dan sasliit editor ekka katha kalla u kamathi final decision ekata awillane thiyenne. Enisa machan umbala nikan methana kunuharpa gahan dangalala wadak na.

    Eka kunuharpayak pennapan ko othana thiyena! mama kohewath dagaluweth naha mama ekama thana idan inne. Anika mama mona post ekeda NIC ta banala thiyenne. pawena thoppi oluwe dan adanne u hora hinda ne! Aru ara dalama thiyenne uta sadaranayak une naha kiyala. U mokak hari case ekak nisa kata wahan anith unwath nawaththanawa.
     
    Last edited:

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    NIC elakiri eke member kenek widiyata uta karanna puluwan support eka dunne. Dan sasliit editor ekka katha kalla u kamathi final decision ekata awillane thiyenne. Enisa machan umbala nikan methana kunuharpa gahan dangalala wadak na.

    ow nic karayata karanna deyak naha thamai eth uge lokka 2.50 ekek ne ai u adu tharame gattha thana danna kamathi welawath na. Samawa gatthata warada niwaradi wenne na ehema wenna nam article eka gattha thana un paper eke danna ona .
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Eka kunuharpayak pennapan ko othana thiyena! mama kohewath dagaluweth naha mama ekama thana idan inne. Aru ara dalama thiyenne uta sadaranayak une naha kiyala. U mokak hari case ekak nisa kata wahan anith unwath nawaththanawa.
    උඹටත් යමක් කමක් තේරෙනවා නේද?? හැබැයි ඕවා එලිපිට කියනවා කියන්නෙ ලොවෙත් දේව උදහසට ලක්වෙනවා කියන එකයි. :baffled:
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    උඹටත් යමක් කමක් තේරෙනවා නේද?? හැබැයි ඕවා එලිපිට කියනවා කියන්නෙ ලොවෙත් දේව උදහසට ලක්වෙනවා කියන එකයි. :baffled:

    :shocked::lol: asadaraneta lak wechcha ekath baya wena shape lu
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    imhyth.jpg

    Ussana unta lee bada palayan kiwwama NIC baya une aei? U nemelu issuwe, a unata u baya wela :P
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    අමාරිස්;12930907 said:
    ඕකට කරන්ඩ තියෙන්නේ එක විසඳුමයි.අදාල පත්තරේ පුවත්පත් ප්‍රධාන කතෘට කතාකරල සිද්ධිය දැනුම් දෙන එක තමා.ඕක පල කරන්ඩ භාර දීපු එකා ඕක ලිව්වයි කියල ගානක් අරන් ඇති.ආයේ ඒ වැඩ නොකරන්ඩ අවවාද දෙන එක තමා කරන්ඩ වෙන්නේ.වෙන මොකුත් නම් බලාපොරොත්තු වෙන්ඩ අමාරුයි.මොකද ලංකාවේ වෙච්ච එකම කේස් එක මේක නෙමේ හින්ද:(

    :(:( duk wenna epa machoo... eth.. mona hari karanna try karanna.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    උනහපුලුවාට උගේ දරුවා මැණිකක් කියනවනේ.. ඒ වගේ තමා ආදරණීය මිතුරණි මා ලියූ මගේ අදහස් මට වටිනවා..

    ඒ අදහස් කොහේ ගියත් කවුරු කොපි කරගත්තත් මට ගැටළුවක් නෑ.. ඒ නිසයි මෙතුවක් ඒ ගැන කතා නොකලේ...

    නමුත් මුද්‍රිත මාධ්‍යයකදී මෙසේ පළවීමෙන් හිතට දැනෙන වේදනාව මෙතරම් යැයි කියා නිමකල නොහැක... කෙසේ නමුත්.. එය මාගේ අනුදැනුමකින් තොරව පලවිය.. මෙහිදී මා පත්වූ අසරණභාවට මට කීමට ඇත්තේ එළකිරියන්ටම පමණි... එනිසා මා මේසේ ත්රෙඩ් එකක් මගින් පල කරන ලදී....

    එහිදී.. සියලු වාදබේද අතැරදමා සියලු ජාති බේද අතැර දමා එක මවකගේ දරුවන් මෙන් ඔබ සියලු දෙනාම මා වෙනුවෙන් මාව රැක බලාගත් ආකාරය හා මාව දිරිමත් කල ආකාරය හදවතෙහි ගැඹුරුම තැනෙහි තැන්පත් විය... පින් ඔබ සියලු දෙනාටම...

    එමෙන්ම මෙවන් අවස්ථාවකදී සිය පුද්ගලික දැන හැදුනුම්කම්, පුද්ගලික හිතවත්කම් යොදා ගනිමින් මා වෙනුවෙන් බොහෝ දෙනෙක් කොන්දේසි විරහිතව පෙනී සිටීමද ලොකු ශක්තියක් බව කිව යුතුමය...

    මෙම වෙබ් අඩෙවියෙහි ප්‍රධානියා ලෙස GTRZ සහෝදරයාත් මොඩ් ලෙස tintin123 සහෝදරයාත් තම සහෝදරයෙකුට විපතක් වූ විටක පිහිට වන්නා සේ පුද්ගලිකවම මැදිහත් වී මා ලගින් සිටිමින් දක්වන ලද සහායට හදවතින්ම ස්තූතිය පුදකරමි...

    අදාල ලිපිය පලකරනු ලැබූ කතෘතුමන් මා අමතනලද අතර ඔහුගෙන් සිදුවූ වරද පිළිබදවත් එය නිවැරදි කරනුලබන බවත් පැවසීය.. ඔහුගේ පුවත් පතට ලිපි පලකිරීමට අවස්ථාවක් පවා ලබා දීමට ඔහු කැමැත්ත පලකලද මා එය සුහදව ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔහුට අවැසිනම් එළකිරියේ අපේ ගී විචාර නූල වෙත පැමිණ අපේ අවසරයෙන් තොරතුරු ලබා ගන්නා ලෙස මා දැන්වීමි.

    ඔහු කරනු ලැබූ වැරැද්ද ඔහු තේරුම් ගත්තේ නම්.. පුද්ගලිකවම මා හට ඔහු සිදුවූ වරද පිලිබද කරුණු දැක්වීනම්... තව දුරටත් මේ පිළිබදව ගැටීම මිනිසත් භාවයේ නාමයෙන් මට කල නොහැක්කකි.. එනිසා මා ඔවුන්ගෙන් ඉල්ලීමක් කලෙමි. අදාල ගැටළුව විසදූ බව ඔවුන්ගේ එෆ්බී පේජ් එකෙත්... මේ ත්රෙඩ් එකෙත් පල කරනලෙස මා ඉල්ලා සිටියෙමි...

    ඔබ මේ වැරැද්ද නිවැරදි කරනු ඇතැයි අපේක්ෂා කරමින්.. මා නිහඩවෙමි...

    ආදරණීය එළකිරි කොල්ලනේ එළකිරිය වෙනුවෙන්, මා වෙනුවෙන් ඔබ නැගීසිටීමෙන් අපේ එළකිරියේ අපේ හඩ කොතරම් ප්‍රබලදැයි ඔබටම වැටහෙන්නට ඇතැයි මා සිතමි..

    පින් ඔබ සියලු දෙනාටම.. -සස්ලිට්-

    ජයවේවා මචෝ..... මේ thread එක බලපු වෙලාවේ ඉදන් ඇඟේ මාලු නැටුවා..... මේ වගේ විචාරයක් හදන්න කොච්චර අමාරුද??? Type කරන 1 බල්ලට දාපන්කෝ...... අදහස් හිතට ගන්න කොච්චර වලියක් කන්න ඕනෙද..... ඉතින් ea වගේ අමාරුවෙන් කරන දෙකට නිසි ඇගයීමක් තියෙන්න ඕන..... එකට නිසි ප්‍රතිචාර ලැබුනට ගොඩාක් සන්තෝසයි.... ඔබ සියලු දෙනාටම ජය.... එලකිරිය තියෙනතුරවට අපි ඔබ සමගයි......!!!!
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Eka kunuharpayak pennapan ko othana thiyena! mama kohewath dagaluweth naha mama ekama thana idan inne. Anika mama mona post ekeda NIC ta banala thiyenne. pawena thoppi oluwe dan adanne u hora hinda ne! Aru ara dalama thiyenne uta sadaranayak une naha kiyala. U mokak hari case ekak nisa kata wahan anith unwath nawaththanawa.
    Umba NIC ta PM gahuwae bada palayan, basseke happiyan kiyala thawa awajathaka katha kiyala. PM gahala kiwwama eka kiyanne uta nemeida? Ballek wenna epa ban.
    Umba mukuth danne na ne sadaranayak une na kiyanne ai kiyalath danne na.
    NIC sasliit wa editor ta set kalama editor and sasliit katha kalla editor mekata sorry kiyala dammoth uwa as karai kiyala anda anda kiwwalu. Uta kanna nathi wei, lamai bada ginne etc..
    Sasliit enisa pathtahre correction eka danna ona nalu. Ithin mama NIC ta kiwwa aththada kiyala hoyala balapan kiyala. U eka balala kiyai. Adugane thread eka kiyola katha karapan. Kiyawanna kammali nam nodanna de kiyawanna epa.
    Enisa umba nodanna deta kata noda ballek wage anik minissunta ninda nokata hitapan machan.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    Mawbime editorslata padi gewanne net eken copy karala paththare danawata:dull: Copy karanawaaa paste karanawa! pattama amaru job eka ne machanla :lol:

    තමුන්ට සාදක ඇතුව ඔප්පු කරන්න පුලුවන්ද sasliit 100% මේක ඔහුගේම තනි නිර්මාණයක් කියල ?:baffled:
    අනිත් කරනවා යම්කිසි දෙයක විචාරයක් යනු මුල් කෘතියේ තියෙනදේ ගැන කරන සංවාදයක් නැතුව තමන්ගෙ හිතළු කතා කීම නෙමෙයි
    මේ සිංදුවල මුල් අයිති කරුවන් මේ ගැන දන්නවනම් sasliit හැමදාම උසාවි ගානෙ badaganna වෙයි ඒ නිසා කටයි අහවල් එකයි වහන් පැත්තකට වෙලා ඉන්න
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    Umba NIC ta PM gahuwae bada palayan, basseke happiyan kiyala thawa awajathaka katha kiyala. PM gahala kiwwama eka kiyanne uta nemeida? Ballek wenna epa ban.
    Umba mukuth danne na ne sadaranayak une na kiyanne ai kiyalath danne na.
    NIC sasliit wa editor ta set kalama editor and sasliit katha kalla editor mekata sorry kiyala dammoth uwa as karai kiyala anda anda kiwwalu. Uta kanna nathi wei, lamai bada ginne etc..
    Ithin mama NIC ta kiwwa aththada kiyala hoyala balapan kiyala. U eka balala kiyai.
    Enisa umba nodanna deta kata noda ballek wage anik minissunta ninda nokata hitapan machan.

    imhyth.jpg

    Mama dapu PM eke theruma poddak balapan machan uba ballek wage buranne nathuwa. Copy karapu eka 100 ta palila marenna kiwwath NIC ta baya wenna deyak naha ne u nemei nam copy kale! Mama ninda karanne copy karapu ekata. Copy kale naththam uta baya wenna deyak naha ne! :lol: tikakata kalin ubama ne kiwwe ohoma unata editor ge job eka nathi wenne naha kiyala. dan ubama wena bailawak kiyonawa.

    redda thama pissuda ban. Unta danna kiyapan. Dan ude nic kiwwa u danawa kiyala. oka damma kiyala rasswa nathi wenne na ban okata.

    thawa set ekak innwa ohoma article copy kalla dala anthimata liyanawa "Antharjalaya asurini" kiyala katawath credit nodi shape wenna. Ehema danna bane liyapu kenata credit eka denna ona.

    Ude NIC danawa kiwwalu, dhan editor danna baha kiyala adanawalu. aei bun uba katha wenas karanne? mulin credit danna kiyala anthimata kiyanawa shape lu.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    තමුන්ට සාදක ඇතුව ඔප්පු කරන්න පුලුවන්ද sasliit 100% මේක ඔහුගේම තනි නිර්මාණයක් කියල ?:baffled:
    අනිත් කරනවා යම්කිසි දෙයක විචාරයක් යනු මුල් කෘතියේ තියෙනදේ ගැන කරන සංවාදයක් නැතුව තමන්ගෙ හිතළු කතා කීම නෙමෙයි
    මේ සිංදුවල මුල් අයිති කරුවන් මේ ගැන දන්නවනම් sasliit හැමදාම උසාවි ගානෙ badaganna වෙයි ඒ නිසා කටයි අහවල් එකයි වහන් පැත්තකට වෙලා ඉන්න

    ඇයි බන් උබ හැම තැනම උබේ ගොං කම පෙන්නන්නේ....??උබලා කොහොමත් බයයි තමයි ඇත්ත කියන ඒවුන් මේකෙ ඉනවට..උබලා හරි කැමතියි අපි කටයි අහවල් එකයි වහන් ඉන්නවනම්...
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    තමුන්ට සාදක ඇතුව ඔප්පු කරන්න පුලුවන්ද sasliit 100% මේක ඔහුගේම තනි නිර්මාණයක් කියල ?:baffled:
    අනිත් කරනවා යම්කිසි දෙයක විචාරයක් යනු මුල් කෘතියේ තියෙනදේ ගැන කරන සංවාදයක් නැතුව තමන්ගෙ හිතළු කතා කීම නෙමෙයි
    මේ සිංදුවල මුල් අයිති කරුවන් මේ ගැන දන්නවනම් sasliit හැමදාම උසාවි ගානෙ badaganna වෙයි ඒ නිසා කටයි අහවල් එකයි වහන් පැත්තකට වෙලා ඉන්න

    Wicharayak kiyanne mokadda kiyala igena gena waren mulin. anith un kiyana ewa dakala nikan buranna epa bun ubawama thama chatar wenne. uBa kiyana widihata baluwama api mokak hari sinduwakata asa naha kiwwath mul ayithi eka usawi yawanawa apita wiruddawa. Mama katha karanne mata ona de ubata ona ekak uba waha gena bari nam uyagena kapan paththakata wela!
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    තමුන්ට සාදක ඇතුව ඔප්පු කරන්න පුලුවන්ද sasliit 100% මේක ඔහුගේම තනි නිර්මාණයක් කියල ?:baffled:
    අනිත් කරනවා යම්කිසි දෙයක විචාරයක් යනු මුල් කෘතියේ තියෙනදේ ගැන කරන සංවාදයක් නැතුව තමන්ගෙ හිතළු කතා කීම නෙමෙයි
    මේ සිංදුවල මුල් අයිති කරුවන් මේ ගැන දන්නවනම් sasliit හැමදාම උසාවි ගානෙ badaganna වෙයි ඒ නිසා කටයි අහවල් එකයි වහන් පැත්තකට වෙලා ඉන්න

    යම් දෙයක් විචාරය කරා කියලා උසාවි ගානේ යන්නෙ මොකටද බූරුවෝ...තොගෙ මොලේ හොඳ නැද්ද??
     
    Status
    Not open for further replies.