maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!!!!!!!

    ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!!!!!!!ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!!!!!!!ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!!!!!!!
    ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!!!!!!!
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අම්මට සිරි..හොද පොරක් කිරියෙ ඉන්න
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව..බුදු සරණයි
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මිගමුව හොස්පිටල් එකේ ඩෙන්ගු රොගින් සුවපත් වීමේ ප්‍රතිශතය 100% ක් කියල මට ඇහිල තියනව මීට මාස තුන හතරකට උඩදී. එහෙට යැව්ව නම් හරි. ඉක්මන් සුවය පතමි.

    පලි. මට ඇහිල තියන කතාව හරි. :yes::yes:

    http://www.health.gov.lk/en/index.p...-hemorrhagic-fever-by-who&catid=1:latest-news
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි.. යකෝ මූ පහුගිය දවසක මාත් එක්ක කිව්වා සහලෝලා උන මචං කියලා.. මං හිතුවෙ සාමාන්‍ය උනක් කියලා.. ඉක්මන් සුවය පතනවා.. එළකිරියෙ ඉන්න සුපිරිම උන්ගෙන් එක්කෙනෙක්..:love:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වාට්ටුව මොකද්ද , ඇඳ මොකද්ද කියපන්
     
    Status
    Not open for further replies.