maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

Status
Not open for further replies.

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
:angry::angry:
ඒක නිසා තමා ඌට ඩෙංගු හැදිල තියෙන්නේ...............:angry::angry:

එය එසේ වීනම් ඔබතුමාද ඩෙංගු ටිකට් එක බලාපොරොත්තුවෙන් ... උණුවතුර බෝතලයක් ..සුදු සරමක් හා කොට්ටයක් සුදානම කොරගනු යහපති!...මක් නිසාද යත් .. බෝතුමගේද අංජබජල් කොමන්ට් වලින් මාගේ නුල් කෙළසූ බැවින්
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
හප්පා... මාර සින් එක... :(

ඔබට ඉක්මන් සුවය පතනවා මිත්‍රයා... :)
නැවතත් ඉක්මනින්ම ඔබව එලකිරියෙන් දකින්ට ලැබේවා! :)
 

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා...
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ඉක්මනටම සනීප වෙන්ඩ ප්‍රාර්ථනා කරනවා සහෝ...:(
     
    Status
    Not open for further replies.