maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

Status
Not open for further replies.

trng

Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කිරියෙ ඉන්න හිත හොද එල කොල්ලෙක්...
    2.gif

    ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා...!
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ගිය සිකුරාදා කිඹුලගේ ෂෝ ඒක ගැන කියලා මැක්ස් බෝයි මට මැසේජ් කරලත් තිබුනා. හිත හොඳ කියන්න තියෙන දේ කෙලින් කතා කරන එළකිරි කොල්ලෙක් ඉක්මන් සුවය ලැබේවා !!!
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,186
    24,834
    113
    tracing Geo-location.. ... ...
    ඉක්මන් සුවය පතනවා.. ජීවිතේට මුණගැහිලා දැකල කතා කරලා නැති උනාට එල කොල්ලෙක්.. මගේ අම්මට ඩෙංගු හැදුන වෙලාවේ මම උදව් ඉල්ලලා දාපු ත්‍රෙඩ් එකේ මට උදව් කරපු අය අතරේ maxboysl හිටියා.. පෞද්ගලිකව මට msg කරලා නිතරම අම්මගේ ලෙඩේ තත්වේ ඇහුව.. ඒ කරපු උදව්ව මට ජීවිතේට අමතක වෙන්නේ නෑ.. පුළුවන් උනොත් මම එනවා.. එත් මෙහෙ ඉදන් ඇවිත් යන්න දවසක්වත් යනවා.. උපරිම try කරනවා..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,852
    113
    යකෝ, මූට මොකද මේ උනේ ... ඉක්මනින්ම සුව වේවා ... :yes::yes:
     
    Status
    Not open for further replies.