ඉක්මන් සුවය පතනවා.. ජීවිතේට මුණගැහිලා දැකල කතා කරලා නැති උනාට එල කොල්ලෙක්.. මගේ අම්මට ඩෙංගු හැදුන වෙලාවේ මම උදව් ඉල්ලලා දාපු ත්‍රෙඩ් එකේ මට උදව් කරපු අය අතරේ maxboysl හිටියා.. පෞද්ගලිකව මට msg කරලා නිතරම අම්මගේ ලෙඩේ තත්වේ ඇහුව.. ඒ කරපු උදව්ව මට ජීවිතේට අමතක වෙන්නේ නෑ.. පුළුවන් උනොත් මම එනවා.. එත් මෙහෙ ඉදන් ඇවිත් යන්න දවසක්වත් යනවා.. උපරිම try කරනවා..