maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

Status
Not open for further replies.

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    cardbord veerawaru,
    ganika jvp,
    jvp මිනීමරුවෝ,
    jvp huththo

    මනුස්සයෙක් අසනීප වෙලා කියලා දැම්මම ඇයි මේ වගේ ඒවා කියන්නේ?
    ඔය අනිත් පක්ෂ වල එවුන්ට, පක්ෂයේ බල මහිමයෙන්, ඩෙංගු හැදෙන්නේ නැද්ද?

    හතුරෙකුට හෝ තිරිසනෙකුට කරදරයක් වුනත් "අනේ අපොයි" කිව්ව රටක මිනිස්සුන්ගෙ සාරධර්ම වලට වෙලා තියන නස්පැත්තිය තමා ඔය පෙනෙන්නෙ!!

    ඕවා වැඩිපුර කරන්නෙ ඊයේ පෙරේදා ඇටෙන් පොත්තෙන් එළියට ආව හුජ්ජ කොල්ලො තමා.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    1. gt පුළුවන් නම් මේ ජරා ටැග් දාපු අයව එලි කරන්න.. :yes: එතකොට අපිට බලාගන්න පුළුවන් මිනිහෙක් අමාරුවේ වැටුනම පොන්න වැඩ කරන්නේ කව්ද කියල

    :yes::yes::yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරිය ගැන මට දුක හිතුණා.. :nerd::nerd::nerd::nerd: මම දැන් තමා දැක්කේ මේකේ පහළින් වැටිලා තියෙන ටැග් ගැන.. :frown::frown::frown::frown: මිනිහෙක් අමාරුවේ වැ‍ටුණම ඒකත් ලල් එකක් අර ගන්න විදියෙ එවුනුත් මේකේ රෙජිස්ටර් වෙලා ඉන්නවද... :oo::oo::oo::oo::oo: maxboysl ගෙන් සෑහෙන්න රිදෙන්න ෂොට් එකක් වැදුණේ කාටද..​
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පක්ෂ දේශපාලනේ අය උනත් කවුරු උනත්මෙහෙම බලු ටැග්ස් දාන්නේ මනුස්සයෙක්ට කරදර උනාම බල්ලෝ තමයි....:angry:
    හරි කලකිරීමක් එන්නේ මේකේ ඉන්න සම හරක් ගැන..යන තැනකට ඕවා අරන් යයි:dull:

    :yes::yes::yes: Kalakanni :angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    !balla mariyan
    !sudu kodi wewa
    නිවන්/ඉක්මන් සුව
    ganika jvp
    jvp මිනීමරුවෝ
    jvp huththo

    මචං ජීටී......
    මම කවදාවත් මේකේ ඉන්න උන් එක්ස්පෝස් කරන්න කියල උඹෙන් ඉල්ලලා නෑ...
    නමුත් මම මොනව හරි දෙයක් මේ සයිට් එකට කරල තියනව නම් ඒ ගැන සලකල මේ ටැග් දාපු අ.හු.පො.වේ.පු. ලා කවුද කියල ප්‍රසිද්ධියේ එළිකරන ලෙස මම ඉතාම බැගෑපත්ව ඉල්ලා සිටිනවා..........
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    9k=
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව් මමත් බොහොම යටහත් පහත්ව ඉල්ලනවා gt ගෙන් මේ අසමජ්ජාති ටැග් දාපු අය ගැන කියන්න කියලා....මොකද හැමදාම කරදයක් උනාම ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒක මෙහෙම ඇවිත් කාලා යනවා...
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    mehema tags danna epa kaata unath...ledak dukak hadunama kawruth asaranayi...humanity is the first thing. hmm...anemanda ada kale minissunge widiha.. :( :(
    dan meke ina godak aya balan inne kata hari karadarayak wenakam...me wage tags daala a kenawa thawat wattanna... :( eth a ayata karadarayak una welawata thama owa waradi kiyala mathak wenne...
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි!

    මේ වගේ වෙලාවකදිත් මෙහෙම කැත විදිහට ටැග් දාන අසමජ්ජාති නපුංසකයෝ අපි අතර ඉන්න එක ගැන මම කණගාටු වෙනවා.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    !balla mariyan
    !sudu kodi wewa
    නිවන්/ඉක්මන් සුව
    ganika jvp
    jvp මිනීමරුවෝ
    jvp huththo

    මචං ජීටී......
    මම කවදාවත් මේකේ ඉන්න උන් එක්ස්පෝස් කරන්න කියල උඹෙන් ඉල්ලලා නෑ...
    නමුත් මම මොනව හරි දෙයක් මේ සයිට් එකට කරල තියනව නම් ඒ ගැන සලකල මේ ටැග් දාපු අ.හු.පො.වේ.පු. ලා කවුද කියල ප්‍රසිද්ධියේ එළිකරන ලෙස මම ඉතාම බැගෑපත්ව ඉල්ලා සිටිනවා..........

    අනිවා මේ වැඩේ කරපු කෙනා ප්‍රෝෆයිල්ස් කීපයක් භාවිතා කරල තියෙනව ඒ නිසා මේක කරපු හරිම මිනිහා කවුද කියල කියන්න.මොකද මේ වැඩේ දැන් නැවැත්තුවේ නැත්තම් ඔය වගේ ඕපපාතික උන් තව බිහි වෙන්න ගන්නවා ඉස්සරහට..තීරණය ඔබේ අතේ.. අපි දෑස් යොමා හුය Subscribe කර බලා සිටින්නෙමු....:yes::yes::yes::yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mehema tags danna epa kaata unath...ledak dukak hadunama kawruth asaranayi...humanity is the first thing. hmm...anemanda ada kale minissunge widiha.. :( :(
    dan meke ina godak aya balan inne kata hari karadarayak wenakam...me wage tags daala a kenawa thawat wattanna... :( eth a ayata karadarayak una welawata thama owa waradi kiyala mathak wenne...

    ලංකාවේ කැම්පස් එකක පිරිමි ළමයෙක් පෙරේදා හෝ ඊට කලින් දවසේ එයාගේ කැම්පස් එකේ යාලු වෙලා හිටිය පෙම්වතියත් එක්ක ඇති උන පටලැවිල්ලක් නිසා සෑහෙන අවුලකින් ඉඳලා මිනිහට ජීවිතේ නැති කර ගන්නම හිතිලා මේ ළමයා මැරෙන්න කලින් එයාගේ කැම්පස් එකේ යාළුවන්ට sms කරලා මම මැරෙනවා කියලා..
    දැන් කොල්ල මැරිලා ඉවරයි..කතාව එතනින් ඉවරයි කියල හිතුණට..ඒ ළමයගේ ෆෝන් එක අරන් බලද්දි තියෙනවලු එයා මැරෙන්න කලින් මේ ගැන යාලුවන් ට කියල තියෙනව කියලා අවාසනාවට ඒ මැසේජස් වලට ඇවිත් තිබුණ රිප්ලයි ටික් දැක්කම හොඳ සිහියෙන් ඉන්න එකෙක් උනත් නො එල්ලී ඉඳී කියන්න බෑලූ.. මිනිහෙක්ට මානසිකව වැටිලා ඉන්න වෙලාවක ඒ අයට උදව්වක් අවශ්‍ය උනාව බොහෝ අයට ඉස්සෙල්ලම මතක් වෙන්නේ මිත්‍රයින්ව.. මං හිතන්නේ ඔහුට වැරදුණා..
    අපිට කොහෙද වැරදුණේ...දැන්ම තියා හිතලා තියා ගන්න එක හොඳයි..කාට හරි මැරෙන්න හිතෙනව නම් හොඳම දේ වැඩේ කල් දාන්න මොකද ඒ බලාපොරොත්තු උන උත්තර ඊළඟ දවසේ ලැබෙනවා..අපරාදිනේ මැරුණනම්.. (ඒ කතාව මෙතෙන්ට අදාල නොවුණත් ඒකෙත් ගත යුත්තක් තියේවි කියල හිතලා කියුවේ.)
    මේ යන විදියට නම් කවද හරි තමන් බොන්න වතුර පොදක් නැතිව පාරේ වැටිල හිටියත් වතුර පොදක් වත් කිසිම අයෙකුගෙන් ලැබෙයි කියල නම් බලාපොරොත්තු වෙන්න නම් එපා.. :no::no::no::no:
     
    හ්ම්ම්...ඒක ඇත්ත... :(
     
    Status
    Not open for further replies.