maxboysl සොයුරා හට
ඉක්මන් සුවය ලැබේවායි ප්රාර්ථනා කරමු!!!!!!
මච්න් මෙක පරන ත්රෙඩ් එකක්. බම්ප් කරන්න එපා එතින්. දැන් මට ඩෙන්ගු හැදිලා හොද වෙලා අවුරුද්දක් විතර වෙනවා. එත් මෙක අලුත් කියලා හිතලා මට සුව ප්රාර්තනා කරපු හැමදෙනාටම බොහොම ස්තුතියි. එවගෙම සියලු දෙනාටම ලෙඩක් දුකක් හට නොගනිවා කියල පතනවා මමත්. ජය වෙවා හැමොටම..
මෙක ආයිත් බම්ප් කරපු නුවන් බුවාව කොටියාම කාපිය





බම්ප්