maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

Status
Not open for further replies.

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    වැරදුනා මේ 2014 එකක් නේ කමක් නැ ඔක්කොටම රෝග වලින් තොර හොද ජිවිතයක් ලැබේවා...

    ජය වේවා....
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරවා!:(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ආයිත් ලෙඩ වෙලාද? :(
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරවා!:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මච්න් මෙක පරන ත්‍රෙඩ් එකක්. බම්ප් කරන්න එපා එතින්. දැන් මට ඩෙන්ගු හැදිලා හොද වෙලා අවුරුද්දක් විතර වෙනවා. එත් මෙක අලුත් කියලා හිතලා මට සුව ප්‍රාර්තනා කරපු හැමදෙනාටම බොහොම ස්තුතියි. එවගෙම සියලු දෙනාටම ලෙඩක් දුකක් හට නොගනිවා කියල පතනවා මමත්. ජය වෙවා හැමොටම..

    මෙක ආයිත් බම්ප් කරපු නුවන් බුවාව කොටියාම කාපිය
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මච්න් මෙක පරන ත්‍රෙඩ් එකක්. බම්ප් කරන්න එපා එතින්. දැන් මට ඩෙන්ගු හැදිලා හොද වෙලා අවුරුද්දක් විතර වෙනවා. එත් මෙක අලුත් කියලා හිතලා මට සුව ප්‍රාර්තනා කරපු හැමදෙනාටම බොහොම ස්තුතියි. එවගෙම සියලු දෙනාටම ලෙඩක් දුකක් හට නොගනිවා කියල පතනවා මමත්. ජය වෙවා හැමොටම..

    මෙක ආයිත් බම්ප් කරපු නුවන් බුවාව කොටියාම කාපිය:lol:
    :yes::yes::yes::yes::yes:

    ජිටි ට පිඑම් එකක් දාපන් මේකෙන් අතල් ගන්නවා:lol:බම්ප්

    Status
    Not open for further replies.