හිතට සිතුවිලි එන එක නවත්තන්න නෙවෙයි කියන්නේ. හිතට එන රාග ද්වේශ මෝහ සිතුවිලි නවත්වන්නයි මේ කියන්නෙ.Watcher kenek wage dala track karanna patan gannava kiyannema thouthts enavane ban galaagena
මෝහ සිතුවිලි හදුනගන්න පුලුවන් නම් ඔය භාවනාව කරද්දි සුදු ආලෝකය ශරීරය පුරා විහිදෙනවා. හරියට හිසේ සිට දෙපතුල දක්වා දිලිසෙන සුදු රෙද්දකින් ඔතපු කෙනෙක්ගෙ වගේ...White light nan mata 10parata wada ewilla tiyenawa.athi wedak ne.
හිතට සිතුවිලි එන එක නවත්තන්න නෙවෙයි කියන්නේ. හිතට එන රාග ද්වේශ මෝහ සිතුවිලි නවත්වන්නයි මේ කියන්නෙ.
හිතට එන සියලුම සිතුවිලි නවත්තන එකට කියන්නෙ අසංඥ භාවනාව කියලා. (මම අහලා තියෙන විදියට) ඒක ආර්ය භාවනාවක් නෙවෙයි.
මෝහ සිතුවිලි හදුනගන්න පුලුවන් නම් ඔය භාවනාව කරද්දි සුදු ආලෝකය ශරීරය පුරා විහිදෙනවා. හරියට හිසේ සිට දෙපතුල දක්වා දිලිසෙන සුදු රෙද්දකින් ඔතපු කෙනෙක්ගෙ වගේ...
පඤ්‌චඞ්‌ගිකසමාධි සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 3. පඤ්‌චඞ්‌ගික වර්ගය
මහණෙනි, යම්පරිදි පුරුෂයෙක් සුදුවතින් හිසින් වටා පෙරව ගෙණ හුන්නේ වේද, ඔහුගේ සියලු ශරීරයාගේ කිසිදු දැයෙක් අවදාතවස්ත්‍රයෙන් නො පහළේ නො වන්නේ ය. මහණෙනි, එ පරිදි ම මහණ මෙ කය ම පරිශුද්ධ පර්ය්‍යවදාත චිත්තයෙන් පතුරුවා ගෙණ හුන්නේ වෙයි. ඔහුගේ සියලු ශරීරයාගේ කිසිදු දැයෙක් පරිශුද්ධ පර්ය්‍යවදාත චිත්තයෙන් නො පහළේ නො වෙයි. මහණෙනි, ආර්ය්‍ය වූ පඤ්චාඞ්ගික සම්‍යක් සමාධිහුගේ මේ චතුර්ත්‍ථභාවනා යි.
------ Post added on Mar 28, 2021 at 10:19 AM
------ Post added on Mar 28, 2021 at 10:26 AM
සිතුවිල්ලක් නැතිව ඉන්නව කියලා හිතෙන එකත් සිතුවිල්ලක්.පැය 8 යි