Can you or anyoned provide any references from the CAA....(Consumer Affairs Authority)බිම බෝතල් එහෙම MRP එකට වඩා වැඩියෙන් විකුනන්න බෑ.
hotels වලට එහෙම විකුනන්නේ බීම බෝතලේ කඩලා. එතකොට උන්ට විකුනන්න පුළුවන්.
කූල් කරලා විකන්නන ඕනේ කියලා ගණන් වැඩි කරන්න බැ. සොසේජස්, චිකන් එහෙමත් එහෙනම් ගන්නන් වැඩි කරලා විකුනන්න ඕනේ.
It would be nice to know the truth.