Maximum Retail Price (MRP)

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    MRP (Maximum Retail Price) උපරිම සිල්ලර මිලට වඩා මොකක් හරි භාණ්ඩයක් මොකක් හරි හේතුවක් නිසා විකුනන්න පුලුවන්ද? Ex: බීම බෝතල්, වතුර බෝතල්.
     
    • Like
    Reactions: B.Chat and kinkon

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    retail kada wala baha but special ewa dela thiyenawa
    hotels, restaurants, special premises wage ewala
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,072
    12,928
    113
    33
    ෆින්ලන්ඩ්
    පුළුවන්. දියතේ (රාජගිරිය) බෝතල් කළ බීම විකුනන්නේ mrp එකට වඩා වැඩියෙන්.
     
    • Like
    Reactions: EVC

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    MRP (Maximum Retail Price) උපරිම සිල්ලර මිලට වඩා මොකක් හරි භාණ්ඩයක් මොකක් හරි හේතුවක් නිසා විකුනන්න පුලුවන්ද? Ex: බීම බෝතල්, වතුර බෝතල්.
    I believe once refrigerated you can...
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    ubata moakad wuna case eka kiyapan wisttara athuwa
    supermarket nam gana wadi karanna baha
    display price ek thama denna onee
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Then what's the point of maximum? Sellers can decide prices without limits.
    The buyer can decide whether they buy or not too.... :P

    PS: Once refrigerated, there is an associated cost. So you can add it. I am not so sure that our laws provide a limit on how far you could jack up the price. Only a lawyer can answer that.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,060
    36,069
    113
    කෑගල්ල
    නිශ්පාදකයා තමා MRP තීරනය කරන්නේ හුගක් ඒවාට, රජය මැදිහත් වේන්නේ අත්‍යාවශ්‍ය ඒවට විතරයි. ඒක නිසා නිශ්පාදකයට පුලුවන් ඇති නඩු දාන්න වැඩි මිලට විකුනුවෝත්. පාරිබෝගිකයට පැමිනිලි කරන්න පුලුවන්.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    MRP ekata wadiya charge karanna puluwan restaurant wage waiter awith bottle eka open karala lagata table service karanawanm. ehema natiwa refrigerate kala kiala extra charge karanna bah. (Law eka ehemai tiyenne but samahara aya cool kala kiala 5-10 rps wadiya gannawa).
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    බිම බෝතල් එහෙම MRP එකට වඩා වැඩියෙන් විකුනන්න බෑ.
    hotels වලට එහෙම විකුනන්නේ බීම බෝතලේ කඩලා. එතකොට උන්ට විකුනන්න පුළුවන්.
    කූල් කරලා විකන්නන ඕනේ කියලා ගණන් වැඩි කරන්න බැ. සොසේජස්, චිකන් එහෙමත් එහෙනම් ගන්නන් වැඩි කරලා විකුනන්න ඕනේ.