Maxxa Comedy Movies!

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    2012/2013 නෙමෙයි 1982 විතර ආපු එකක්
    The Gods Must Be Crazy 1
    The Gods Must Be Crazy 2

    මේ ෆිල්ම් එක මටනම් comedy එකක් නෙමෙයි බන් මේකේ තනිකරම කියන්නේ අපේ ජීවිතය ගැන.
    බලපන් මුකුත්ම නැති එකෙක්ට කොකා කොලා බෝතලයක් හම්බු වෙලා උ කොච්චර වෙනස් වෙනවද කියල :no: