සැහෙන කාලෙකින් මට හොද thread එකක් දාන්න බැරි උනා. ඔන්න අද ගෙනාව මැක්සා එකක්. මම හිත විදියට facebook භාවිතා කරන ගොඩක් අය මේ ගැන තවම දන් නෑ. මේ Account security option එක Facebook ලගකදී හදුන්වා දුන් එකක්. මටත් හම්බ උනේ Facebook එකේ කැරකි කැරකි ඉන්නකොට.මේ option එක on කරගත්තොත් නම් account එක hack කරනවා බොරු...හරි.. හරි. දන් කතා කරා ඇති.දැන් බලමු මේක කරන්නේ කොහොමද කියල... option එක On කරන්න නම් Facebook mobile active කරලා තියෙන්න ඕන. සරලව කිඋවොත් Facebook contacts වලට ඔයාලගේ mobile phone number එක add කරලා තියෙන්න ඕන. මේ option එක On කරාම ඔයාලගේ password , username දන්න කෙනෙකුට උනත් ඔයාලගේ account එකට log වෙන්න බෑ...
එහෙම කරන්න උත්සහ කරොත් ඔයාගේ phone එකට security code එකක් sms එකකින් එවි.ඒ code එක enter කරන නැතුව account එක hack කරන්න හදපු පුද්ගලයට ඔයාගේ account එකට ඇතුල් වෙන්න බෑ.ඔයාල උනත් Facebook හදුනා නොගත් වෙන PC එකකින් හරි වෙන device එකකින් හරි Facebook ලොග් වෙන්න හැදුවොත් ඔයාලට log වෙන්න දෙන්නේ නෑ.ඔයාගේ phone එකට security code එක sms එකකින් එවි.එක enter කරලා ඔයාල ලොග් වෙන PC එක හරි device එක හරි ඔයාගේ recognized devices වලට add කරන්න වෙනවා.add කරාට පස්සේ එ device එකෙන් කරදරක් නැතුව ලොග් වෙන්න පුළුවන් දිගටම....
මම දාල තියන captures බලාගෙන කරන්න...
01.
02.
03.
04.
05.
06.
ඔයාගේ phone එකට code එකක් sms එකකින් එවි එක enter කරලා submit කරන්න.
07.
දැන් වැඩේ හරි.දැන් තියෙන්නේ වැඩ කරනවද කියල බලන්න එක.

**[email protected]
║█▐║║▌██║▐║║▐█▐▐
║█▐║║▌██║▐║║▐█▐▐
© All Right's Reserved ®
අදමයි දැනගත්තේ..ආයේ ඉතින් හැක් කරනවා බොරු..
සැහෙන වැදගත් දෙයක්..බොහොම ස්තුතියි බෙදාගත්තට ..රෙප් 3 +
sry.com thamai.