May 1 + LOVE

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට මැයි පලවෙනිදට කෙල්ල එක්ක ලව් කරන්න යන්න තැනක් කියපන්කො,ෆිල්ම් හෝල්,zoo එක එහෙම වලහනේ.... තැනක් කියහන්කෝ දන්නා උන්... ( පෙළ පාලි යන්න කියන්න නම් එපා හොදේ :P:P:P:P)
    මමත් මෙන්න මේක කියන්න හිටියේ. මැයි දිනය කියන්නේ කම්කරු දිනය. කෙල්ලත් එක්ක කැම්බල් පාර්ක් එකට හරි ලිප්ටන් වටරවුමට හරි පලයන්. වැඩකරන කම්කරු ජනතාවගේ ලව් කිරීමේ අයිතිය ඉල්ලා උද්ගෝශනය කරපන්
    :P:P
     
    lucky1991

    Member
    May 6, 2009
    212
    20
    0
    Rathmalana
    මමත් මෙන්න මේක කියන්න හිටියේ. මැයි දිනය කියන්නේ කම්කරු දිනය. කෙල්ලත් එක්ක කැම්බල් පාර්ක් එකට හරි ලිප්ටන් වටරවුමට හරි පලයන්. වැඩකරන කම්කරු ජනතාවගේ ලව් කිරීමේ අයිතිය ඉල්ලා උද්ගෝශනය කරපන්
    :P:P

    උබලට කෙල්ලවයි මවයි T.V එකේ බලාගන්න මාර අසයි නේ... :P:P:P:P:P