Lankawe minissu keeyak innawada machan?වැක්සින් මිලියන 3ක් ඔන්ද වේ , බය නොවී ඉදපියවු..
Lankawe minissu keeyak innawada machan?වැක්සින් මිලියන 3ක් ඔන්ද වේ , බය නොවී ඉදපියවු..
2MN bnLankawe minissu keeyak innawada machan?
වැක්සින් එකම පිලියම නෙවෙයි.උබ සිරාවටම ඕක වැඩ කරන විදිය දන්නෙ නෑ නේද? වැක්සීන් එක හැදෙනව වලක්වන්න ගහන එකක් මිස හැදුනට පස්සෙ ගහන එකක් නෙවෙයි. වැක්සීන් එක ගහල මේක නවත්තන්න පුලුවන් කාලෙ ඉවර උනා. වැක්සීන් එක එන්න යන කාලෙම ඇති ලන්කාවටම පැතිරෙන්න. දැන් ස්ප්‍රෙඩ් එක අඩු කරල තමා වැක්සීන් කරන්න ඕනි. උද්දච්ච කමට ඕක නොකර කරොත් වහන්න කියපු දවසෙ වැහුවෙ නැතුව ඉදියට වඩා ලොකු විනාසයක් කරගන්නව.
ඔව් ඒත් මේ තියෙන විදියට වැක්සීන් එක ගැහුවම ඒක ඇගේ වැඩ කරල ප්‍රතිශක්තිය හදන්න යන කාලය සති 2කක් කියමුකො අඩුම. එතකොට ලබන සතිය වෙනකොට 80%ටම වැක්සීන් ගෙනාවත් ඔක්කොටම සතියකින් ගහල ඉවර කරත් අඩුම සති 4ක් යනව වැඩේ ඕකේ වෙන්න. ඒ සති හතර ඇතුලත බෝ වෙන අයට වැක්සීන් එකෙන් උදව්වක් නෑ. ස්ප්‍රෙඩ් වෙන ස්පීඩ් එකත් එක්ක බැලුවම අඩුම ලන්කාවෙන් බාගෙකට හැදෙන්න පුළුවන් ඒ සති හතරට.වැක්සින් එකම පිලියම නෙවෙයි.
වැක්සින් වලින් හැදෙන එක නවතින්නේ නැ. හැදෙන්න පුලුවන්. Pcr පොසිටිව් වෙන්න පුලුවන්. නමුත් දරුනු වෙන ප්‍රතිශතය අඩු වෙනවා.
වැක්සින් වලින් වැඩක් ගන්න නම් අඩුම 80%කට ගහන්න ඕනා.
මතක තියාගන්න ඔනා දේ තමයි බං ලෙඩේ තියන හා ඉතා ආසන්නයේ හොද උන අයට විදලා වැඩක් නැ මොකද ඉමියුනිටිය හැදෙන්න නැ හරියට.ඔව් ඒත් මේ තියෙන විදියට වැක්සීන් එක ගැහුවම ඒක ඇගේ වැඩ කරල ප්‍රතිශක්තිය හදන්න යන කාලය සති 2කක් කියමුකො අඩුම. එතකොට ලබන සතිය වෙනකොට 80%ටම වැක්සීන් ගෙනාවත් ඔක්කොටම සතියකින් ගහල ඉවර කරත් අඩුම සති 4ක් යනව වැඩේ ඕකේ වෙන්න. ඒ සති හතර ඇතුලත බෝ වෙන අයට වැක්සීන් එකෙන් උදව්වක් නෑ. ස්ප්‍රෙඩ් වෙන ස්පීඩ් එකත් එක්ක බැලුවම අඩුම ලන්කාවෙන් බාගෙකට හැදෙන්න පුළුවන් ඒ සති හතරට.
80%ටම වැක්සීන් එක පාර ලැබෙන්නෙ නැති නිසා වැඩේ දරුණු වෙනව අපි හිතනවට වඩා
ලෙඩේ හැදිල පෙන්නන්නෙ නැති එකෙක්ට ගැහුවොත් වයිරස් එක ආයෙ මියුටේට් වෙන්න පුළුවන් නේද වැක්සීන් එක වැඩ කරන්නෙ නැති වෙන්න.මතක තියාගන්න ඔනා දේ තමයි බං ලෙඩේ තියන හා ඉතා ආසන්නයේ හොද උන අයට විදලා වැඩක් නැ මොකද ඉමියුනිටිය හැදෙන්න නැ හරියට.
එහෙම උනාම බං ඔතනිනුත් false කට්ටියක් අයින් කරන්න ඔනා. ඕක ලොකු මාජින් එකක්. සැලැස්මවල් ඔිනා ඕවා මැනේජ් කරන්න.
වැක්සින් එක නිකං ගහන්නවත් සැලැසුමක් නැ. තුන්ඩුවට.
ස ට ඕනා වැඩක් කරනවා වගේ දගලන්න. සවෙන්ද්‍රට ඕනා ඌ වැඩක් කරනවා කියන්න දගලන්න.
ලෙඩේ හැදිල පෙන්නන්නෙ නැති එකෙක්ට ගැහුවොත් වයිරස් එක ආයෙ මියුටේට් වෙන්න පුළුවන් නේද වැක්සීන් එක වැඩ කරන්නෙ නැති වෙන්න.
එන්න එන්නම තත්වය දරුණු වෙනවා
ඉස්සරහට මරණ ගාණ කියන එක විතරක් නෙමෙයි මළසිරුරු ආදාහනය කරන එකත් ප්‍රශ්ණයක් වෙයි
ස ගේ වාසනාව
Piliyandala hema paththatama dunne naha ne banවැක්සින් මිලියන 3ක් ඔන්ද වේ , බය නොවී ඉදපියවු..
පිලියන්දලට කොහොමත් ගහනව, මිලියන 3ක් ආවම කොළඹ දිස්ත්‍රික්කෙ අතිශය බහුතරයට විදගන්ඩ පුලුවන්,.. කොහොමත් මාත්‍රා මිලියන 32ක් ඕඩර් කරල තියෙන්නෙ, වෙලාවට ඔක්කොම ආවොත් දෙසැම්බර් වෙද්දි රටම ගොඩ..Piliyandala hema paththatama dunne naha ne ban
me paara wath deida china eka
Minissu unanduwen inne meka gaha ganna Vaccine eka hera wena wikalpayak na ban
Mage wife Astra Zeneca doses dekama gahala hitiye but still positive una last week..වැක්සින් මිලියන 3ක් ඔන්ද වේ , බය නොවී ඉදපියවු..
සරල අංක ගණිතයක් බැරිකම තමයි ඉතින්.පිලියන්දලට කොහොමත් ගහනව, මිලියන 3ක් ආවම කොළඹ දිස්ත්‍රික්කෙ අතිශය බහුතරයට විදගන්ඩ පුලුවන්,.. කොහොමත් මාත්‍රා මිලියන 32ක් ඕඩර් කරල තියෙන්නෙ, වෙලාවට ඔක්කොම ආවොත් දෙසැම්බර් වෙද්දි රටම ගොඩ..
Sinopharm එක අද ලංකාවෙන් 60% කට ගැහුවත් වැඩ කරන්න අඩුම සති 6ක් යනවා... මං හිතන්නේ 2nd dose එක ගහලා සතියකට දෙකකට පස්සෙද කොහෙද.. ඕක හරියටම කිව්වා දෙරණේ අලුත් පාර්ලිමේන්තුවට ආපු ඩොකෙක්...ඔව් ඒත් මේ තියෙන විදියට වැක්සීන් එක ගැහුවම ඒක ඇගේ වැඩ කරල ප්‍රතිශක්තිය හදන්න යන කාලය සති 2කක් කියමුකො අඩුම. එතකොට ලබන සතිය වෙනකොට 80%ටම වැක්සීන් ගෙනාවත් ඔක්කොටම සතියකින් ගහල ඉවර කරත් අඩුම සති 4ක් යනව වැඩේ ඕකේ වෙන්න. ඒ සති හතර ඇතුලත බෝ වෙන අයට වැක්සීන් එකෙන් උදව්වක් නෑ. ස්ප්‍රෙඩ් වෙන ස්පීඩ් එකත් එක්ක බැලුවම අඩුම ලන්කාවෙන් බාගෙකට හැදෙන්න පුළුවන් ඒ සති හතරට.
80%ටම වැක්සීන් එක පාර ලැබෙන්නෙ නැති නිසා වැඩේ දරුණු වෙනව අපි හිතනවට වඩා
ඉදිරි සති 4 න් හරි 8න් හරි 12න් හරි බාගෙකට හැදෙනවනම් මොකටද පො%නයො වැක්සීන්,ඔව් ඒත් මේ තියෙන විදියට වැක්සීන් එක ගැහුවම ඒක ඇගේ වැඩ කරල ප්‍රතිශක්තිය හදන්න යන කාලය සති 2කක් කියමුකො අඩුම. එතකොට ලබන සතිය වෙනකොට 80%ටම වැක්සීන් ගෙනාවත් ඔක්කොටම සතියකින් ගහල ඉවර කරත් අඩුම සති 4ක් යනව වැඩේ ඕකේ වෙන්න. ඒ සති හතර ඇතුලත බෝ වෙන අයට වැක්සීන් එකෙන් උදව්වක් නෑ. ස්ප්‍රෙඩ් වෙන ස්පීඩ් එකත් එක්ක බැලුවම අඩුම ලන්කාවෙන් බාගෙකට හැදෙන්න පුළුවන් ඒ සති හතරට.
80%ටම වැක්සීන් එක පාර ලැබෙන්නෙ නැති නිසා වැඩේ දරුණු වෙනව අපි හිතනවට වඩා
මට තියන ලොකුම අවුල 30ට අඩු 60ට වැඩි අයට සයිනො ගැන ටුයර් නැතුව ගහලා මොන තැනකින් නවතිද කියලාSinopharm එක අද ලංකාවෙන් 60% කට ගැහුවත් වැඩ කරන්න අඩුම සති 6ක් යනවා... මං හිතන්නේ 2nd dose එක ගහලා සතියකට දෙකකට පස්සෙද කොහෙද.. ඕක හරියටම කිව්වා දෙරණේ අලුත් පාර්ලිමේන්තුවට ආපු ඩොකෙක්...
උබල ඔය කියන විදිහට කොවිඩ් නම් හැමෝටම හරි බාගෙකට හරි මක්කටද වැක්සීන් ඔනෙ නැ..මට තියන ලොකුම අවුල 30ට අඩු 60ට වැඩි අයට සයිනො ගැන ටුයර් නැතුව ගහලා මොන තැනකින් නවතිද කියලා