මචන් මැයි 23 නිවාඩු දවසක්ද නැද්ද..? කලින් කිව්වා නේද නිවාඩු දෙන කතාවක්...
Bhagya2010 Well-known member Sep 2, 2010 858 205 63 Eppawala, Sri Lanka May 21, 2016 #1 මචන් මැයි 23 නිවාඩු දවසක්ද නැද්ද..? කලින් කිව්වා නේද නිවාඩු දෙන කතාවක්...
Evildoer Well-known member Dec 5, 2008 4,311 311 83 In Your Nightmares May 21, 2016 #2 23 නිවාඩුව 20 දුන්න කතාවක් කියනවා බං...දන්නෙත් නෑ...
0.Sumanapala.0 Banned Jul 6, 2009 130 11 18 May 21, 2016 #3 ponnayek janaadhipathi unaama ohoma thamai
Bhagya2010 Well-known member Sep 2, 2010 858 205 63 Eppawala, Sri Lanka May 21, 2016 #4 20 නිවාඩු දුන්නේ පාසල් වලට විතරයි
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! May 21, 2016 #5 kalin pubic holiday kiyalaa kiwwata pase eka cancel karaa
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 21, 2016 #6 Elysium said: kalin pubic holiday kiyalaa kiwwata pase eka cancel karaa Click to expand... ඇත්තමද???
Metrix France Banned May 20, 2016 701 42 0 May 21, 2016 #7 bank holiday, pvt sector eketh samahara ewa niwadu.
sudu23 Well-known member May 6, 2015 8,150 1,289 113 ගඟ ළඟ May 21, 2016 #8 අපේ නිවාඩු නම් කැන්සල් කරලා
P Peminda Junior member Apr 25, 2009 229 9 18 May 21, 2016 #11 CANCEL http://lankanewshits.net/sinhala/?p=21885 සඳුදා (23 වැනිදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකිරීමට රජය තීරණය කර ඇත. වෙසක් උත්සව දින දෙක (21 සහ 22) සෙනසුරාදා සහ ඉරිදා දිනවලට යෙදී ඇති බැවින් ඉරිදා නිවාඩුව සඳුදාට (23 වැනිදාට) ලබාදීමට මීට පෙර රජයේ අවධානය යොමුවී තිබුණද රටේ උද්ගතව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් එය අවලංගු කිරිමට තීරණය කර ඇත. ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවත් යම් නිලධාරියකුද විපතට පත්ව සිටී නම් ඔහුට අයත් වසමේ යාබද වසම භාර නිලධාරියාට රාජකාරි ආවරණය කරන ලෙස උපදෙස් දී ඇති බවත් ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා ඊයේ (19 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
CANCEL http://lankanewshits.net/sinhala/?p=21885 සඳුදා (23 වැනිදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකිරීමට රජය තීරණය කර ඇත. වෙසක් උත්සව දින දෙක (21 සහ 22) සෙනසුරාදා සහ ඉරිදා දිනවලට යෙදී ඇති බැවින් ඉරිදා නිවාඩුව සඳුදාට (23 වැනිදාට) ලබාදීමට මීට පෙර රජයේ අවධානය යොමුවී තිබුණද රටේ උද්ගතව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් එය අවලංගු කිරිමට තීරණය කර ඇත. ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවත් යම් නිලධාරියකුද විපතට පත්ව සිටී නම් ඔහුට අයත් වසමේ යාබද වසම භාර නිලධාරියාට රාජකාරි ආවරණය කරන ලෙස උපදෙස් දී ඇති බවත් ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා ඊයේ (19 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
Jonnie_Walker Well-known member Apr 29, 2014 6,541 361 83 Cocaine Country May 21, 2016 #12 nedakin gamaya
C CoolMan88 Well-known member Dec 27, 2012 6,601 2,707 113 May 21, 2016 #13 Hadisi Apada thathwaya nisa rajaye sewakanta niwadu nehe. Samahara Private company wala niwadu
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo May 22, 2016 #14 නෑ බන් නිවාඩුවක් නෙවෙයි, රජයේ නිවාඩු ලිස්ට් එකේ තිබ්බේ නැ. මැයි දෙවැනිදා එක නිවැදු දිනයක් කළා. හැබැයි දැන් එක අයින් කරලාහෙට වැඩ
නෑ බන් නිවාඩුවක් නෙවෙයි, රජයේ නිවාඩු ලිස්ට් එකේ තිබ්බේ නැ. මැයි දෙවැනිදා එක නිවැදු දිනයක් කළා. හැබැයි දැන් එක අයින් කරලාහෙට වැඩ
miyuru4u Well-known member Jan 18, 2007 31,888 10,486 113 In the eyes of my girl May 22, 2016 #16 hena gahanawane yako mewa 23 niwadu kiyala hitan hitiye .. shit
S snm1990 Well-known member Jun 4, 2015 11,347 8,479 113 Apr 15, 2018 #18 දැන් අපි මැයි 1 ද වැඩට යන්න ඕනිද? 7 නිවාඩුද ඒ වෙනවට?
hichchiputha Well-known member Jan 3, 2018 39,786 35,636 113 වොන්ඩර් ලැන්ඩ් Apr 15, 2018 #19 niwadu bump