Maya Book

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මට dubai වල ඉන්න අම්මාගේ යාලුවෙක් පොත් වගෙයක් ඒව්වා ඒවත් ඒක්කලා මෙන්න මේ පොතත් හම්බුනා

    DSC_0178.jpg

    DSC_0180.jpg

    මට මේ පොතෙන් වැඩක් නැ කාට හරි දෙන්නයි කියලා බැලුවේ ඹන කෙනෙක් ඉන්නවානම් කියන්න
    නැත්තම් library ඒකට දිලා දාන්න ඉන්නේ

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Maya කියපුහාම ඔලුවට ආවේ මායා කරන්න පුළුවන් පොතක්ද කියලා :D ඔක එක්කෙනෙකුට දෙනවාට වඩා හොඳයි මම නම් හිතන්නෙ පුස්තකාලයකට දුන්නා නම් :)
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    මම නම් හිතන්නෙ පුස්තකාලයකට දුන්නා නම් හොඳයි!!
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    Maya කියපුහාම ඔලුවට ආවේ මායා කරන්න පුළුවන් පොතක්ද කියලා :D ඔක එක්කෙනෙකුට දෙනවාට වඩා හොඳයි මම නම් හිතන්නෙ පුස්තකාලයකට දුන්නා නම් :)

    ow yako math awe eka dekala manthra pothak kiyala oluwata awe dennam ada kiyala awe :rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Maya කියපුහාම ඔලුවට ආවේ මායා කරන්න පුළුවන් පොතක්ද කියලා :D ඔක එක්කෙනෙකුට දෙනවාට වඩා හොඳයි මම නම් හිතන්නෙ පුස්තකාලයකට දුන්නා නම් :)

    මම නම් හිතන්නෙ පුස්තකාලයකට දුන්නා නම් හොඳයි!!

    ow yako math awe eka dekala manthra pothak kiyala oluwata awe dennam ada kiyala awe :rofl:

    මට පුස්තකාලේ ඉන්න ඇන්ටිව පෙන්නන් බැ බන් හැමදාම මට දඩ ගහනවා දවසක් පරක්කු උනත් :shocked::no:
    ඒහෙනම් ඹන්න ඹහේ ගිහින් දෙනවා :cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මට පුස්තකාලේ ඉන්න ඇන්ටිව පෙන්නන් බැ බන් හැමදාම මට දඩ ගහනවා දවසක් පරක්කු උනත් :shocked::no:
    ඒහෙනම් ඹන්න ඹහේ ගිහින් දෙනවා :cool:
    aunty shape wei oka gihin dunnoth ;) anika ekekta denawata wada godak aya prayojana gani ne
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඕක කොපියක් ගහගන්න මොනා කරන්නත් කලින්.පස්සේ කලෙකදී වැදගත් වෙයි.එතකොට ඔයාට ඕක දුන්න තැනට හොයන යන්න වෙන්නේ නැහැ .