MAYAN WATER PARK

black master

Active member
  • Jul 10, 2014
    344
    130
    43
    moratuwa

    MAYAN WATER PARK යන්න හිතන් ඉන්නෙ. ෆෙස්බුක් එකෙ තියෙන්නෙම නෙගටිව් කමෙන්ට්. කිරියෙගිය අය ඉන්නවාද මෙකට. තත්ත්වෙ කොහොමද?​

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,550
    1,087
    113
    Android
    gihin thiyenawa machang..supiri yanna... davaal 3ta wage yanna.(Park close time ekath ekka balala yanna. water park ekata 2 to 3 hours thiyaganna)..ethakota time eka yaddi gaanata havas wenawa.... oke podi eunge area ekai eha patte loku area ekai thiyenawa..loku area eka sea wave artifically generate karanawa...supiriyak...... fb comment daanne gihillawath nathi eung..baya nathuwa yanna....patta fun....
     
    Last edited:
    • Like
    Reactions: black master

    black master

    Active member
  • Jul 10, 2014
    344
    130
    43
    moratuwa
    අපි ගියා මචන්ලා. වාහනී දාපු ගමන් ඩැල් එකක් ඇවිත් ටිකට් එකක් දෙනවා රුපියල් 200ක. උන්ගෙ එක ඇතුලට ගියත්.
    වතුර ටික මුන් මාරු කරන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ මලාට එකම වතුර ටික මාසයක් අදිනවා වගෙ පෙන විදියට .කිසිම මෙන් ටෙන් එකක් නෑ. හවස් වෙද්දි වතුර ටික දුබුරුම දුබුරු පාටයි. වෙලපහා ගිහින් වෙලපහා එන්න ඉලගට යන අයත්. වෙව්ස් එන පුල් එකක් තියෙනවා එකනම් හොදයි. Hඇබැයි එකෙ ඉන්න ටියුබ් එකක් ඌන එකත් උන්ගෙන් සල්ලි වලට ගන්න ඔන.

    කැන්ටින් එකෙ කැම ටිකනම් හොදයි. ගෙවන ගානට ස්සදාරන පොශන් එකක් දෙනවා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,527
    14,410

    කොහෙද ඕක තියෙන්නේ?
    මුස්ලිම් අයට එතන සේෆ්ද?
     
    black master

    Active member
  • Jul 10, 2014
    344
    130
    43
    moratuwa
    කොහෙද ඕක තියෙන්නේ?
    මුස්ලිම් අයට එතන සේෆ්ද?
    ජාඇල තියෙන්නෙ. මුස්ලිම් අයත් හිටියා. පල් බෙ, ලෙශර් වල්ඩ් වගෙ කිසි ප්‍රොෆිශනල් ගතිය අඩුයි. ලපයි සිපයි සෙට් ඉදලා බහිනවා එ අවට සෙට්. ලයිස් ගාඩ් අය ඉන්නෙ කැශුවල් කිට් ගහන්. උන්ව හොයාගන්න මලාට බැ කරදරයක් වෙනකොට.බිච් ශොට් ඇදන් උන් ඉන්නෙ.
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,654
    886
    113
    ape gewal laga yako oka thiyenne oke mun wathura maru karanne naha , wena than nadda bola obalata?
     
    black master

    Active member
  • Jul 10, 2014
    344
    130
    43
    moratuwa
    ape gewal laga yako oka thiyenne oke mun wathura maru karanne naha , wena than nadda bola obalata?
    යන්න කලින් අහද්දි හිටියෙ කොමා එකක්ද බොල. ගියාට පස්සෙ කිරිය අප්ඩෙට් කලෙ එකයි මම.
     
    • Haha
    Reactions: meknick29

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,527
    14,410
    113
    ජාඇල තියෙන්නෙ. මුස්ලිම් අයත් හිටියා. පල් බෙ, ලෙශර් වල්ඩ් වගෙ කිසි ප්‍රොෆිශනල් ගතිය අඩුයි. ලපයි සිපයි සෙට් ඉදලා බහිනවා එ අවට සෙට්. ලයිස් ගාඩ් අය ඉන්නෙ කැශුවල් කිට් ගහන්. උන්ව හොයාගන්න මලාට බැ කරදරයක් වෙනකොට.බිච් ශොට් ඇදන් උන් ඉන්නෙ.
    ස්තුතියි. පුළුවන් නං ෆොටෝස් ටිකක් එක්ක ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන්ද? ගණන් එහෙම. මොනවද කරන්න තියෙන දේවල්, ළමයිට, ලොකු අයට එහෙම. නැත්තන් මේකෙම විස්තරේ දාන්නකෝ.