නැ නැ අවුලක් වෙන්නෙ නැ කටිටිය දැන් ඇමරිකාවට ගොටිට අල්ලගෙන පෙත්සමට අත්සන් කරගෙනනේ යන්නෙ,
එතකොට සුද්ද ඇවිත් බැහැල ජෙනරාල් ශවේන්ද සිල්වා සහ දේශපාලන නායකත්ව එල්ලපුවම දරැ මුනු පුරන්ට කියල දෙන්ඩ පුලුවන් කවුද දේශපේමිය කියල
ඒ එක්කම කියල දෙද්දි කියපල්ල "අපි තමයි පුතේ සුද්දගෙ මරන වරෙන්තුවට අස්සන් කරමු දේශදෝහියො කියලත්"![]()


ඕක අත්සන් කරපු පරයින්ට කවද හරි දුක් වෙන්න වෙනවා.. උන්ගේ අතින් මේ රටට මොන හරි උනොත්




