Mazda-3 (Axela) Modification

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    eka nam patta machan
    11.gif


    Original Bumper ekatama kali set karanne kohomada mchan? alawanawada?:eek:

    You must spread some Reputation around before giving it to leeka again. :baffled:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ela ela .... ow machan :yes::yes:eeta passe catloy walin shape keranawa
    ela ela..ape van eketh bumpers okkoma thiyenne modify karapu ewa..api karapu ekak nemei api gannakota karala thibbe..dan ithin ape dakshathaawayan hinda bumper palila thiyenne ehe mehe happalama:eek::lol:

    ewa aye hadanna puluwanda ban? nathnam aluthenma bumpers danna weida?:nerd:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ela ela..ape van eketh bumpers okkoma thiyenne modify karapu ewa..api karapu ekak nemei api gannakota karala thibbe..dan ithin ape dakshathaawayan hinda bumper palila thiyenne ehe mehe happalama:eek::lol:

    ewa aye hadanna puluwanda ban? nathnam aluthenma bumpers danna weida?:nerd:



    fiber kerapuwanam ,No probs:cool: ohomma thiyela fiber keranna puluwan thibuna widihatama :yes::)
     

    tharindueng

    Member
    Feb 10, 2007
    233
    0
    0


    වාහන ගැන ආසවක් දක්වන , කැමති කාටත් අද vehicle ත්‍රෙඩ් එකෙන් පෙන්නන්න යන්නේ 2004 වසරේ කරලියට ආපු Mazda Familia මදිලියේ Replace version එක වන Mazda 3 ගැනයි .Mazda 3 සහ Axsela යන නම් දෙකෙන්ම සමහරු මේ වාහනේ දැකලා ඇති . ඔව් දෙකම එකම වාහනේ තමා.Mazda Axsela කියන්නේ ජපන් වෙලදපොල ඉලක්ක කරගනිමින් නිශ්පාදනය උන වාහනයයි. Mazda 3 නමින් ආසියා කලාපයට ආවේ ඒ මාදිලියම තමා :).. හැඩකාර පෙනුමකට උරුමකම් කියන මේ වාහනයට කාගෙත් ඇස් යන්නේ එහි ඇති Sporty ගතියට :rofl: ..


    ඔන්න බලන්නකො Mazda 3 වාහනයකට කරන පොඩි පහේ අපරාදයක Photos ටිකකුත් දාලා තියෙනවා ...


    Mazda 3 User manual ඔන අය PM එකක් දාන්නකෝ. නොමිලේම ලබා දෙනවා :):)


    පෝස්ට් එක හොදනම් ඉතින් දන්නවනේ .........:rofl::P:)

    2echl54.jpg



    zuqruo.jpg




    bebpyu.jpg



    4se06a.jpg



    28mo4g1.jpg



    akerrc.jpg



    vip95l.jpg



    2d6uuxx.jpg



    2ch1fns.jpg



    bi4935.jpg



    19t3dd.jpg



    xghzdj.jpg



    2rn7wwi.jpg



    2ro5ag0.jpg




    2hzmgx4.jpg




    14to2ty.jpg

    machan mata pm karahanko mage car eka 2007 axela. me modification eka lankawe kohen karaganna puluwan weida? kiyakata wage karaganna puluwan weida?