mazda axela ගැන දන්න අය එන්න

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    mazda axela ගැන දන්න අය එන්න

    mazda axela

    1. මේකේ 2007 වගේ එකක් කීයට විතර යනවද
    2. පෙට්‍රල් කෙරුවාව කොහොමද
    3. second market එක කොහොමද
    4. මේකක් ගන්න එකක් ඉඩන් නඩුවක් වෙයිද
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    mazda axela

    1. මේකේ 2007 වගේ එකක් කීයට විතර යනවද
    2. පෙට්‍රල් කෙරුවාව කොහොමද
    3. second market එක කොහොමද
    4. මේකක් ගන්න එකක් ඉඩන් නඩුවක් වෙයිද
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    2007/2008 permit akata import karapu 1k ganin
    toyota walata wada hodai, option wedi, town 10kmpl karai
    hoda wahanayak recomond karanna puluwan
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    mazda axela

    1. මේකේ 2007 වගේ එකක් කීයට විතර යනවද
    2. පෙට්‍රල් කෙරුවාව කොහොමද
    3. second market එක කොහොමද
    4. මේකක් ගන්න එකක් ඉඩන් නඩුවක් වෙයිද
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    ගන්න එක්කෙනාගෙ කේන්දරය අනුව ඒක තීරණය වෙන්නෙ... :lol:

    oke passa paththa chaw neda bn

    පස්ස පැත්ත දිහා නොබල ඉදපන්.... :rofl:
     
    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    ගන්න එක්කෙනාගෙ කේන්දරය අනුව ඒක තීරණය වෙන්නෙ... :lol:

    පස්ස පැත්ත දිහා නොබල ඉදපන්.... :rofl:

    giphy.gif