Mazda familia bj5p එක ගැන පොඩ්ඩක් විස්තරයක් දන්න එක්කෙනෙක් කියන්න. FB 15 එකට වැඩිය market අඩු මොකද ? විකුනන්නෙ නැතුව ගෙදර පාවිච්චියට ගන්නවනම් මොකක්ද හොද? මේකෙ prado light, butterfly මූණ අනන් මනන් වෙනම versions තියෙනව ද?... මේ car එක ගැන විස්තරයක් කියන්න දන්න කෙනෙක්. මේකෙ suspension වෙනම system එකක් ද තියෙන්නෙ ?
Bump
------ Post added on Dec 12, 2021 at 2:38 PM
Bump
------ Post added on Dec 12, 2021 at 2:38 PM