Mazda Demio 2009 Review......5 years of Experience

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,872
    6,739
    113
    38
    Galle
    demio ekata awenika leda tiakak thiyenawa e tikath kiyana eka hodai.
    rack eka yanawa, hadanwa kiyanne maralayak.
    pertrol pump eka yanwa
    auto gear box eke(non CVT) lag ekak enawa
    power mirror buttons yanawa
    AC compressor eka time to time aul yanawa

    eth driving pleasure eka uparimay

    uda okkoma mage exprerice eken kiuwe(2008 demio), man gath 45K denakota 105K - katuth kawe e wagema fun to drive.
    Gathe 28 ta dunne, 22 ta
    Mata nam owa mukuth une na habayi
     
    • Like
    Reactions: NaNDroid

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මගේ ලගත් තියනවා මෙකෙ ම super grade එක. fog lights, multifunction steering wheel, Auto light, Auto wiper, Scoop headlight, Alloy wheel කියන option ටික් එනවා. Seat මීට වඩා ටිකක් ලස්සනයි, comfortable super grade එකේ (සීට් විතරයි, අනිත් එව්වා එමමයි). මගේ නම් දොරවල් 4ම speakers තිබුනා.

    මේකෙ අවුල තමයි suspension පොඩි ගැස්සෙන ගතියක් තියනවා. කවුරුවත් කිවුව පලියට නොගැලපෙන shockabsorbars දාන්න එපා. දානව නම් mazda second hand සෙට් එකක් හොයගෙන දාන්න. මන් KYB දාලා 100k වගේ නාස්ති කරගත්තා.

    හැමෝම වැගන් ආර, විට්ස් ගන්න කියද්දී මන් හිතුමතේට ගත්තේ driving pleasure එක්ගැන හිතලා සහ uncommon නිසා. ආතල් එක නම් තියනවා. parts ගනන් කියන කතවෙත් පොඩි ඇත්තක් තියනවා. ඈත්ත කතාව ගනන් නෙමෙයි. ලන්කාවෙ කඩ කාරයො බොරු මිලක් කියනවා. තෙල් ලොකුවට කරන්නෙ නෑ, එහෙම ලොකුවට්තෙල් බොන්නෙත් නෑ.
     

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    Mazda is a really good brand. As i know Toyota, Nissan outsourcing their R&D from Mazda. So, technically most of the features & functions in toyotas and nissans initially developed by Mazda R&D