Mazda Demio 2009 Review......5 years of Experience

raman2

Well-known member
  • Feb 16, 2009
    9,896
    11,939
    113
    hari umaba puluwan nam oya post 7ma ekaka daala meke reply ekak dapanko
    mata phone eken post 7k photo ekka ekin eka copy kara kara umbata aluth post ekak hadala denna kasillak naha.. :lol:
    1 post eke bari nam.. text 4000 ta koheda wada wadi nam auto 2nd post eka daanna denawa.. wena ekek lawwa reply karola kali 7kata kadanna ona naha.. :lol:
     
    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    Nice Review
    මාත් අලුත් වාහනයක් හොයන කාලේ ගියා 2019 Mazda 3 එකක් බලන්න colonial එකටම.පට්ට look එකක් තියෙන වාහනයක්.Interior උනත් පට්ට quality.නුවර හරියට maintain කරන්න තැනක් නැති නිසා ගත්තෙ නෑ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,872
    6,739
    113
    38
    Galle
    mata phone eken post 7k photo ekka ekin eka copy kara kara umbata aluth post ekak hadala denna kasillak naha.. :lol:
    1 post eke bari nam.. text 4000 ta koheda wada wadi nam auto 2nd post eka daanna denawa.. wena ekek lawwa reply karola kali 7kata kadanna ona naha.. :lol:
    Photo ekin eka copy karanna ona na machan, select all ekak diyan. Danume pramane thama

    P.s.
    Umbath ekka argue kalata sorry machan.
    Umbe parana post dakkama umbe thathwe theruna
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    Comfort
    සැප පහසුව කියල දෙයක් නෑ. අපේ ඇල්ටෝ එක මිට වැඩ සැපයි. දුර ගමනක් ගිහින් අවම වෙනිවැල් ගැට බොන්න ඕන. විශේෂම හේතුව මේකේ suspension stiff. sportiness එක ගන්න suspension stiff හදල තියෙන්නේ. එක නිසා පාරේ කුම්බියෙක් ගේ ඇඟ උඩින් ගියත් ඇඟට දැනෙනවා. මට තේරෙන විදියට low frequency vibration damp කරන්න පුළුවන් නමුත් high frequency damp වෙනවා මදි
    අර පාර මැද තියන රිෆ්ලෙක්ට් කැලි උඩින් ගියහම නිකන් හෙන ගහනවා වගේ නේද? :lol:
    අලුත් Axela එක නම් ටිකක් ශේප්

    පිටිපස්සේ යන උන්ගේ ඇඟේ ලේ වතුර වෙලා යන නිසා උන්ට වෙනම bottle holder දීලා නෑ
    :lol::lol::lol:
     
    donkey son

    Active member
  • Jun 25, 2016
    87
    42
    28
    kalekin hoda review ekak kiyewwe.. padinna kilin hugak un review danne.

    podi deyak mazda 3 eka okata wada hodai da? oya kiyapu cons nadda..
     
    • Like
    Reactions: Champ HB

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    අඩේ මට මතකයි උඹ ඔය කැමරා හයි කරපු ත්‍රෙඩ් එකක් දාලා තිබුනා.... තව ඇන්ටනාවක් හදන හැටිත් දාලා තිබුනා නේ?? එනිවේ.. මරු රිවීව් එක බන්.... අර කතාවට කියනවා වගේ පීනන්න පුරුදු වෙන්න වතුරට පනින්න ඔනේ නේ... ඒ වගේ මෙහෙම රිවීව් එකක් කරන්න ඒ වාහනේ පාවිච්චි කරන කෙනෙක් වෙන්නම ඕනේ.... තැන්කූ මචෝ.... :yes: :yes: :yes: :yes:
     
    danamith

    Active member
  • Aug 22, 2006
    162
    148
    43
    37
    Kiribathgoda
    අපේ අයියට තිබ්බ. ඒ කාලෙ හැටියට පෙනුම මරු. අවුරුදු 5න් වික්ක. 2018දි ඒක දීල 1000cc Vitz එකක් ගත්ත. තෙල් කරන හින්ද Vitz පැද්දට ජපන් Alto එක pickup ඊට වඩා..
     
    • Like
    Reactions: Champ HB

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Mamath 2018 anthima first vehicle eka widihata ganna hewwa. Eth hoda ekak set une na. Fuel seen eka dakkama eka ehema una eka hodai kiyala hithenawa. Mokada nithara Colombo city traffic eke duwana nisa.

    Meke rust ena seen ekak thiyenawa neda machan? Boot door eka set wena hinges deka mada area eke check karapu huga ewage rust eka awilla thibuna. Surface rust ekada, corrosion da kiyala hithanna ba. But balapu wahana okkogema wage oya mark eka thibuna.

    Overall asa karapu wahanayak. Salli thiyena kalayaka,second vehicle ekak wage use karann ganna hithan innawa :)
     
    Ow rust case ekak thiyanawa