Fifth generation (BF; 1985–1989)
ඔන්න මචන්ස්ල අදත් උස්සන් අවා Mazda Familia History දෙවනි කොටස. මෙන්න මෙකෙන් ගියොත් පුලුවන් නොබලපු අයට පලවෙනි කොටස බලගන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1184138
ඉතින් අපි එඩ නෑවතුනේ සිව්වන පරම්පරාවෙන්.
එහෙමනම් අද ඔන්න පටන් ගන්න හදන්නෙ පස්වන පරම්පරාවෙන්.
පස්වන පරම්පරාවේ අරම්භය සිදුවන්නෙ 1985දි
එම වසරේ ජනවාරි මාසයෙදි නිශ්පාදනය අරබන පස්වන පරම්පරාවේ වාහන සතුව මුල් නිශ්පාදනයට වඩා ගොඩක් දුරට වෙනස් වු සහ තාක්ශනයෙන් ඩියුනු උන උපාන්ග මෙන්ම පහසුකම් වලින්ද මෙම වාහන සමන්විත උන. මුලින්ම නිශ්පදනය උන. මුලදි නිශ්පඩනය උයෙ මම කලින් කීව වගේ සෙඩාන් සහ හච්බෑක් වර්ගයෙ වහන උනත්. 1985 නොවෙම්බර් මාසයෙදි ප්‍රතම වතාවට වෑගන් වර්ගයෙ මොටර් රත නිශ්පාදනය අරම්භ කරන ලදි.
එමෙන්ම මොටර් රතයේ ඒතුලත සෙපපහසුකම් වෙඩි දියුනු කල අතර ආසන වලද පහසුව වර්දනය කරන ලදි.
1988–1989 Mazda 323 sedan
Mazda 323 hatchback
1985-1987 Mazda 323 (BF) sedan
මෙම කාලයෙදි දකින්නට ලෑබුනු තවත් දෙයක් තමයි මේ හා සමාන නිශ්පාදන වෙලදපලට පෑමිනීම ඒවා මෙසේ විය
Mazda Étude
Ford Laser
Mercury Tracer
මෙම පරම්පරාවේ නිශ්පාදනයන් 1989 වසරේදි අවසන් වු අතර එහිදී පහත දෑක්වෙන එන්ජින් දාරිතාවයන්ට MAZDA සමාගම හිමිකම් කියන ලදි.
1985–1987 – 1.1 L (1,100 cc) E1, 2 barrel, 8-valve,
1985–1987 – 1.3 L (1,300 cc) E3, 2 barrel, 8-valve,
1987–1989 – 1.3 L (1,300 cc) B3, 2 barrel, 8-valve,
1985–1987 – 1.5 L (1,500 cc) E5, 2 barrel or EGi, 8-valve,
1985–1987 – 1.5 L (1,500 cc) E5T, turbo EGi, 8-valve,
1987–1989 – 1.5 L (1,500 cc) B5, 2 barrel, 12-valve,
1985–1989 – 1.6 L (1,600 cc) B6, 8-valve,
1985–1989 – 1.6 L (1,600 cc) B6T, turbo, 16-valve,
1985–1989 – 1.7 L (1,700 cc) PN, Diesel, 8-valve,
1991–1994 – 2.0 L (2,000 cc) FE-DOHC, EFi, 16-valve,
Sixth generation (BG; 1989–1994)
හයවන පරම්පරාව යටතේ ලොකු වෙනස් කම් කිසිවක් සිදු නොවුනු අතර එහෙත් වාහනයෙ පෙනුම කාලයේ තාලයට වෙනස් වන ලදි. වෙනත් තරග කාරී සමාගම් නිශ්පාදනය කල මොටර් රත හ කරට කර තරග කිරීමට ඔවුන්ට හෑකියාවක් අතිවුන අතර. එම සමාගම් නිශ්පාදනය කල මොටර් රතවල මිල ගනන් වලට වඩා එම අහසුකම් සහිත මොටර් රත වෙලදපලට ලභා දීමට MAZDA සමත් විය
1991-1994 Mazda 323 (BG) sedan
1990-1992 Mazda Protege
පස්වන පරම්පාර්වෙදි වගේම ෆෝඩ් සමාගම අනුකරනය එලෙසම සිදු කල අතර තවත් සමගම් කිහිපයක් ඒ අතර විය ඒවා මෙසේය
Eunos 100
Ford Laser
Ford Escort/Ford Escort ZX2
Mercury Tracer
Kia Sephia
මෙම පරම්පරාවේ නිශ්පාදනයන් 1994 වසරේදි අවසන් වු අතර එහිදී පහත දෑක්වෙන එන්ජින් දාරිතාවයන්ට MAZDA සමාගම හිමිකම් කියන ලදි.
1989–1991 – 1.6 L (1,600 cc) B6, 1 barrel, 8-valve,
1989–1994 – 1.8 L (1,800 cc) B8, FI, 16-valve SOHC,
1989–1994 – 1.8 L (1,800 cc) BP, FI, 16-valve DOHC,
1989–1994 – 1.8 L (1,800 cc) BPT, FI, 16-valve DOHC, turbo,
1991–1994 – 1.8 L (1,800 cc) B8, FI, 16-valve SOHC,
1992–1993 – 1.8 L (1,800 cc) BPD, FI, 16-valve DOHC, turbo,
1990–1993 – 1.3 L (1,300 cc) B3, 1 barrel,
1990–1993 – 1.7 L (1,700 cc) PN, Diesel, 8-valve
Seventh generation (BH; 1994–1998)
1994 අගොස්තු මස 8 වෙනි දින නිශ්පාදනය ආරම්භ කල සත්වෙනි පරම්පරාව ඉදිරි පස ක්‍රියාකරි (Front Wheel) දාවනය සහ සියලු රොද ක්‍රියාකාරී (Four Wheel) මාදිලි හදුන්ව දෙන ලදි
පෙර පරිදිම ඔවුන්ගෙ මොටර් රතවල පෙනුම ගෙන ඔවුන් වඩත් සෙලකිලිමත් වුන අතර සත්වන පරම්පරාවේ අවසන කාලයේ එනම් 1997-1998 කාලයේදී ABS සහ Air Bags යන අරක්ශන උපාන්ග මොටර් රතයට එකතු කරන ලදි
1998 Mazda Familia LX
1995-1996 Mazda Familia
මෙම පරම්පරාවේ නිශ්පාදනයන් 1998 වසරේදි අවසන් වු අතර එහිදී පහත දෑක්වෙන එන්ජින් දාරිතාවයන්ට MAZDA සමාගම හිමිකම් කියන ලදි.
1994–1998 – 1.5 L (1,500 cc) Z5, FI, 16-valve DOHC,
1994–1996 – 1.8 L (1,800 cc) B8,
1994–1996 – 2.0 L (2,000 cc) KF V6,
1995–1999 – 1.3 L (1,300 cc) B3,
1995–1999 – 1.8 L (1,800 cc) BP,
1995–1999 – 2.0 L (2,000 cc) RF, Diesel, 8-valve
Eighth generation (BJ; 1998–2003)
අනේ අම්මේ ඔන්න ඉතින් එකෙත් අවසානය. අවසාන පරම්පරාව නොහොත් අටවෙනි පරම්පරාව අරම්භ කරන ලදි එනම් 1998 වසරේදිය
අවසාන පරම්පරාවෙදි අනෙක් සියලුම සමාගම් සමග තරගකාරී ලෙස කරට කර වෙලදාමක යෙදුනු අතර අනිත් තරගකාරී සමගම් වල සායන පහසුකම් ඔවුන්ට වඩා අඩු මුදලකට පාරිභොගිකයන්ට ලබ දීමට ඔවුන් සමත් විය.
BJ Mazda Familia wagon
2002–2003 Mazda 323
මෙම පරම්පරාවේ නිශ්පාදනයන් 2003 වසරේදි අවසන් වු අතර එහිදී පහත දෑක්වෙන එන්ජින් දාරිතාවයන්ට MAZDA සමාගම හිමිකම් කියන ලදි.
1.3 L B3-ME SOHC I4
1.5 L ZL-DE DOHC I4
1.5 L ZL-VE S-VT I4
1.6 L ZM-DE DOHC I4
1.8 L FP-DE DOHC I4
2.0 L FS,
2.0 L FS-ZE (2001 Sport 20)
2.0 L RF Diesel
එහෙනම් ඉතින් ඔන්න මචන් මගෙත් නූලෙ අවසානය. අයෙත් මෙවෙනිම නූලකින් හමුවෙනකන් උබලට ජය
සොමේ අයිය
අමතක උනානේ කියන්ඩ අරවගෙනුත් ඉතින් ඩුන්නට වෙඩි වෙන්නෙ නෑ. තවම කොටු දෙකයිනෙ තියෙන්නේ

මෙන්න මේක පාවිච්චි කරලා බලන්න....... 

.