MAZDA rx8

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    machan mey car eke witharai danata rotery engine enney, eka nisa thama market adu, coz lankawe parts and mechanics la na okata hari :/
    Nathnam meka supirima car eka, anith sport cars wage nemey superrrr!!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    හප්පොච්චියේ ..... රොටරි ඇන්ජිම :shocked::shocked::shocked:

    පුක පලාන කොච්චි කොටාගත්තත් ලංකාවෙදි ඕකක් ගන්නවට වඩා සැපයි

    යකෝ ලංකාවේ 50ක්ම RX8 බාස්ලා කාලා තියෙන්නේ, ඉතුරු 49.99 පදින උන් කාලා තියෙන්නේ. ඉතුරු 0.01 තාම වරායේ:lol:

    ඕවා දැන් විකුනගන්න බෑ ලක්ශ 20කටවත්.

    20කට වගේ දෙනවනම් අරගෙන බඩ බොකු සේරම ගලවලා විසි කරලා 2c ඩීසල් ඇන්ජිමක් තියාගනින්:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    රත්තරං;16299287 said:
    හප්පොච්චියේ ..... රොටරි ඇන්ජිම :shocked::shocked::shocked:

    පුක පලාන කොච්චි කොටාගත්තත් ලංකාවෙදි ඕකක් ගන්නවට වඩා සැපයි

    යකෝ ලංකාවේ 50ක්ම RX8 බාස්ලා කාලා තියෙන්නේ, ඉතුරු 49.99 පදින උන් කාලා තියෙන්නේ. ඉතුරු 0.01 තාම වරායේ:lol:

    ඕවා දැන් විකුනගන්න බෑ ලක්ශ 20කටවත්.

    20කට වගේ දෙනවනම් අරගෙන බඩ බොකු සේරම ගලවලා විසි කරලා 2c ඩීසල් ඇන්ජිමක් තියාගනින්:lol::lol::lol::lol::lol:

    අප්පා දැන්නේ හරියට බැලුවේ. මේ මොකක්ද බන් මේ ඔබලා තියෙන ඇන්ජින් තඩිය????? දන්න එකෙක් කියපල්ලකෝ. අදුරගන්න බෑ

    එහෙනම් කිව්වා වගේම උදේ පාන්දරම රොටරියට කෙලෝලා ඉවරකරලම දාලා:lol:

    ගන්නනම් එපා පුටේ මේ ආත්මේ ගොඩ ඒමක් නෑ. උබට ලබන ආත්මෙත් පදින්න වෙන්නේ මේකමයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,984
    113
    Gotland
    රත්තරං;16299298 said:
    අප්පා දැන්නේ හරියට බැලුවේ. මේ මොකක්ද බන් මේ ඔබලා තියෙන ඇන්ජින් තඩිය????? දන්න එකෙක් කියපල්ලකෝ. අදුරගන්න බෑ

    එහෙනම් කිව්වා වගේම උදේ පාන්දරම රොටරියට කෙලෝලා ඉවරකරලම දාලා:lol:

    ගන්නනම් එපා පුටේ මේ ආත්මේ ගොඩ ඒමක් නෑ. උබට ලබන ආත්මෙත් පදින්න වෙන්නේ මේකමයි

    :rofl::rofl:

    2000cc patrol engine ekak thiyala kiyala kiyanne

    kohen hari nikan hambawechchi ekak badda korala athi

    patrol van ekakin ain karapu ekakda danne na :rolleyes:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan ganda onemanam gihin balahan...petrol engimak ne thiyala thiyenne....aulak wena ekak na..ubata petrol gahanda salli naththam ganda epa. ita wada hodaine ban bus eke yana eka...
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    gannawanam hodata enigma heat wenakam haiyen padahan..highway eke giyath aulak na..leda sahenda hoya ganda puluwan wei ethakota
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;16299292 said:
    කෝකද බන් ස්පෝර්ට්ස් කාර් ඔටෝ ගියර් ඒවා ගන්න එකා???

    katada ban pana dagana clutch paga paga gear polu alla alla duk widinna puluwan.:angry::angry: haapoo license gaththa wahanenma manual epa una.ai jiwitheta manual ekak padinna:angry:
    athe joint paninna wage ara moosala maruti eke gear daala. thaama mathak wenawa :sorry:
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    katada ban pana dagana clutch paga paga gear polu alla alla duk widinna puluwan.:angry::angry: haapoo license gaththa wahanenma manual epa una.ai jiwitheta manual ekak padinna:angry:
    athe joint paninna wage ara moosala maruti eke gear daala. thaama mathak wenawa :sorry:

    තෝ නිකන් ගැනියෙක් වගේ නේ
    මැනුවල් පදින කොට තමා ඩයිව් කරන අත්දැකීම ලැබෙන්නේ

    අනික තෝ දැකලා තියෙනවද රේස් වලට ඔටො ජ්යර් වාහන ගන්නවා.
     
    Last edited: