Less than 6 laks ban![]()
Rs589,078.41


lankawe tax 









sirada ban?
megusto ikmanata aran 33 kata withara dila axio ekak ganin

manual ne bola
full anatha case![]()
Buying a BMW E46 for that price and maintaining is much easier than rx8 rotary engine
ubata langa langa manintain karanna oni hariyata oil maru karanna oni....
රත්තරං;16299287 said:හප්පොච්චියේ ..... රොටරි ඇන්ජිම
පුක පලාන කොච්චි කොටාගත්තත් ලංකාවෙදි ඕකක් ගන්නවට වඩා සැපයි
යකෝ ලංකාවේ 50ක්ම RX8 බාස්ලා කාලා තියෙන්නේ, ඉතුරු 49.99 පදින උන් කාලා තියෙන්නේ. ඉතුරු 0.01 තාම වරායේ
ඕවා දැන් විකුනගන්න බෑ ලක්ශ 20කටවත්.
20කට වගේ දෙනවනම් අරගෙන බඩ බොකු සේරම ගලවලා විසි කරලා 2c ඩීසල් ඇන්ජිමක් තියාගනින්![]()

රත්තරං;16299298 said:අප්පා දැන්නේ හරියට බැලුවේ. මේ මොකක්ද බන් මේ ඔබලා තියෙන ඇන්ජින් තඩිය????? දන්න එකෙක් කියපල්ලකෝ. අදුරගන්න බෑ
එහෙනම් කිව්වා වගේම උදේ පාන්දරම රොටරියට කෙලෝලා ඉවරකරලම දාලා
ගන්නනම් එපා පුටේ මේ ආත්මේ ගොඩ ඒමක් නෑ. උබට ලබන ආත්මෙත් පදින්න වෙන්නේ මේකමයි



2000cc patrol engine ekak thiyala kiyala kiyanne
kohen hari nikan hambawechchi ekak badda korala athi
patrol van ekakin ain karapu ekakda danne na![]()


රත්තරං;16299292 said:කෝකද බන් ස්පෝර්ට්ස් කාර් ඔටෝ ගියර් ඒවා ගන්න එකා???

haapoo license gaththa wahanenma manual epa una.ai jiwitheta manual ekak padinna

katada ban pana dagana clutch paga paga gear polu alla alla duk widinna puluwan.haapoo license gaththa wahanenma manual epa una.ai jiwitheta manual ekak padinna
athe joint paninna wage ara moosala maruti eke gear daala. thaama mathak wenawa![]()