MBA එකක් කරන්න හොද කොහෙද ?

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    MBA එකක් කරන්න හොද කොහෙද ?

    MBABanner-620x279-620x279-263x130.jpg

    මචන්ලා MBA එකක් කරන්න හොද කොහෙද? Government, Private ඕන එකක්. හැබැයි පොඩි පොඩි දේවල් ටිකක් තියෙනව satisfy වෙන්න. Job එක, පොඩ්ඩ එක්ක එහෙම ටිකක් අමරුයි ඇදගෙන යන්න. ලගදි MBA කරපු එවුන් දන්නව නම් පොඩ්ඩක් විස්තර දාගෙන පලයල්ල.

    1. කාලය minimum (1year - preferred ) වෙන්න ඕනෙ
    2. Lectures තියෙන වෙලාවල් - weekend නම් හොදයි, ඒත් එක දවසක් නම් තවත් හොදයි. Lectures ගාන අඩු වෙන තරමට හොදයි.
    3. Recognition එක. ඉස්සරහට migrate වෙන්නත් පොඩි අදහසක් තියෙන නිසා.
    4. Attendance බලනවද වගේ දේවල්.
    5. ගාන කීයද, installment basis ගෙවන්න පුලුවන්ද, installment එකක් කීයද.

    විස්තර නැත්නම් පොඩි බම්ප් එකක් වත් දාගෙන යමල්ල. ලොකු උදව්වක්.
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Machan man PIM MBA ekak karagena yanawa dan. Government. Dannawa athi ne. Wada nam ubata amaru wei matath ube wage situation ekak tiyenne. Lectures nam weekend /weekdays option 2n thoraganna puluwan. Weekend eka Saturday or Sunday eka dawasai tiyenne. 8am-5pm.
    Mage nam total fee 575,000. Dan enna enna wadi karanawa ganan.
     
    • Like
    Reactions: pubba8766

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    MBABanner-620x279-620x279-263x130.jpg

    මචන්ලා MBA එකක් කරන්න හොද කොහෙද? Government, Private ඕන එකක්. හැබැයි පොඩි පොඩි දේවල් ටිකක් තියෙනව satisfy වෙන්න. Job එක, පොඩ්ඩ එක්ක එහෙම ටිකක් අමරුයි ඇදගෙන යන්න. ලගදි MBA කරපු එවුන් දන්නව නම් පොඩ්ඩක් විස්තර දාගෙන පලයල්ල.

    1. කාලය minimum (1year - preferred ) වෙන්න ඕනෙ
    2. Lectures තියෙන වෙලාවල් - weekend නම් හොදයි, ඒත් එක දවසක් නම් තවත් හොදයි. Lectures ගාන අඩු වෙන තරමට හොදයි.
    3. Recognition එක. ඉස්සරහට migrate වෙන්නත් පොඩි අදහසක් තියෙන නිසා.
    4. Attendance බලනවද වගේ දේවල්.
    5. ගාන කීයද, installment basis ගෙවන්න පුලුවන්ද, installment එකක් කීයද.

    විස්තර නැත්නම් පොඩි බම්ප් එකක් වත් දාගෙන යමල්ල. ලොකු උදව්වක්.

    Onama course ekakata duration ekak thiyenawa... you cant Master something in one year.. umba oya karana one year MBA mehe piligaththath umba kawadahari wena rataka giyoth MBA eka ganan ganne nae.. BSc eka unath samahara interview waladi duration eka ahanawa.. eka nisa honda 2 year programme ekak karapan... shortcuts hoyanne epa kela wenawa..

    my reccomendation UOM ,PIM , UOC etc
     
    • Like
    Reactions: pubba8766

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    MBABanner-620x279-620x279-263x130.jpg

    මචන්ලා MBA එකක් කරන්න හොද කොහෙද? Government, Private ඕන එකක්. හැබැයි පොඩි පොඩි දේවල් ටිකක් තියෙනව satisfy වෙන්න. Job එක, පොඩ්ඩ එක්ක එහෙම ටිකක් අමරුයි ඇදගෙන යන්න. ලගදි MBA කරපු එවුන් දන්නව නම් පොඩ්ඩක් විස්තර දාගෙන පලයල්ල.

    1. කාලය minimum (1year - preferred ) වෙන්න ඕනෙ
    2. Lectures තියෙන වෙලාවල් - weekend නම් හොදයි, ඒත් එක දවසක් නම් තවත් හොදයි. Lectures ගාන අඩු වෙන තරමට හොදයි.
    3. Recognition එක. ඉස්සරහට migrate වෙන්නත් පොඩි අදහසක් තියෙන නිසා.
    4. Attendance බලනවද වගේ දේවල්.
    5. ගාන කීයද, installment basis ගෙවන්න පුලුවන්ද, installment එකක් කීයද.

    විස්තර නැත්නම් පොඩි බම්ප් එකක් වත් දාගෙන යමල්ල. ලොකු උදව්වක්.

    කරනවානම් UK MBA එකක් කරපන් කුකුලෝ ..ලෝකල් නම් හිතන්න වත් එපා ...මොකද වැඩක් නැ රේටින්ග්ස් නැ ..උබ
     
    • Like
    Reactions: pubba8766

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83

    කරනවානම් UK MBA එකක් කරපන් කුකුලෝ ..ලෝකල් නම් හිතන්න වත් එපා ...මොකද වැඩක් නැ රේටින්ග්ස් නැ ..උබ

    MBA quality has nothing to do with so called baseless ratings.. please look at the course content.. those numerous UK MBA's cant even come closer an MBA offered from place like PIM, UOM , UOC etc.. when it comes to private MBAs as far as i know apart from those are offered from places like IIHE , IIT most of the other UK MBAs are not properly regulated and simply a total waste of money
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    MBA quality has nothing to do with so called baseless ratings.. please look at the course content.. those numerous UK MBA's cant even come closer an MBA offered from place like PIM, UOM , UOC etc.. when it comes to private MBAs as far as i know apart from those are offered from places like IIHE , IIT most of the other UK MBAs are not properly regulated and simply a total waste of money

    හරි මචන් එල .... (මේ ට්‍රේඩ් එක දාපු සහෝදරයා මේකේ උන් ඉරිසියා කාරයෝ උබ පර්සනලී හොයල බලපන් මොකක් ද හොද කියල මම කියූවේ අද්දැකීමෙන් ..)
     
    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    Normally You have to consider followings:

    1, Duration of the course ( At least it should be 72 Credits)

    3 Credit Subject (30 Hours of Lectures + Assignments)

    24 Subjects

    i.e. 720 learning Hours (It may update in future)

    Otherwise it will not consider as a master degree.

    2, Options available to complete the degree

    Normally there are 3 options as Writing 1, Article, 2, Thesis, 3 Course work

    Difficulty level: Course work is easy to complete comparing with other two method but if you are applying for a academic post it is not recommended.

    Article or Thesis: Recommended for academics

    In Sri Lankan context:
    MBA PIM (No 1 MBA in Sri Lanka: Strictly following attendance and other rules)
    MBA UOM (If you are a technical person this is the most suitable one)
    MBA UOC (Highly recognized MBA in addition to above courses with high competition for selection)
    MBA UOK (Best one for Marketing)
    MBA UOR (Best one those who are unable to come to colombo)
    MBA UOW (You can do if you want)

    Recommended: MBA PIM or MBA Colombo

    Cheers!;);););););););)
     
    • Like
    Reactions: pubba8766

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    MBABanner-620x279-620x279-263x130.jpg

    මචන්ලා MBA එකක් කරන්න හොද කොහෙද? Government, Private ඕන එකක්. හැබැයි පොඩි පොඩි දේවල් ටිකක් තියෙනව satisfy වෙන්න. Job එක, පොඩ්ඩ එක්ක එහෙම ටිකක් අමරුයි ඇදගෙන යන්න. ලගදි MBA කරපු එවුන් දන්නව නම් පොඩ්ඩක් විස්තර දාගෙන පලයල්ල.

    1. කාලය minimum (1year - preferred ) වෙන්න ඕනෙ
    2. Lectures තියෙන වෙලාවල් - weekend නම් හොදයි, ඒත් එක දවසක් නම් තවත් හොදයි. Lectures ගාන අඩු වෙන තරමට හොදයි.
    3. Recognition එක. ඉස්සරහට migrate වෙන්නත් පොඩි අදහසක් තියෙන නිසා.
    4. Attendance බලනවද වගේ දේවල්.
    5. ගාන කීයද, installment basis ගෙවන්න පුලුවන්ද, installment එකක් කීයද.

    විස්තර නැත්නම් පොඩි බම්ප් එකක් වත් දාගෙන යමල්ල. ලොකු උදව්වක්.

    Migrate wenawanm MBA 1 year karanna epa 2 Years karanna. 2yr programs tiyenne government PIM thama hoda recognition eka hodai habei attendance assignments weekday evening classes punctuality oya okkoma PIM eke balanawa
     
    • Like
    Reactions: pubba8766