MBA කරන්ඩ Ausi යන උන්

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මන් දන්න උන් දෙතුන් දෙනෙක් Ausi ගිහින් ඉන්නව MBA කරන්ඩ.උන් නම් කියන්නෙ මෙහෙට වඩා life එක හොදයි කියල.
    මට දැනගන්ඩ ඕනෙ..

    1.ඔහෙ MBA කරන එකේ වාසිය මොකක් ද? කීයක් වියදම් වෙනවද?

    2.PR ගන්ඩ පුලුවන් ද?

    3.ඔය කියපු උන් ණය වෙලා තමා ගියෙ.ඔහෙදි COURSE FEE එකයි මෙහෙ ණය ගෙවන්ඩයි සල්ලි හොයා ගන්ඩ පුලුවන් ද?

    4. ඉතුරු කරන්ඩ පුලුවන් ද කීයක් හරි?

    5.ඔය ගොඩක් දේ කරන්ඩ බැරි නම් මොන මගුලට ද මුන් මේ තියෙන JOB ත් අත ඇරල ඔහෙ යන්නෙ.මෙහෙ MBA එකක් කරන එක ඊට වඩා ලාබ නැද්ද?
     
    • Haha
    Reactions: Master malli

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    1. Ehema wishesha wasiyak na top ranked uni ekaka igenaganna puluwan kama arenma. Education quality eka hoda athi.

    2. depends. MBA ekakata apu paliyata ba.

    3. Bari na ithin. Katta kanna wenawa epa wennama.

    4.ekath bari na ithin. Loku ganan ithuru karanna nam ba uni fees gewala tani kenekta.

    5. Godak aya nodana ohe yannan wale yanawa kiyala tamai penne. Wedak na ehema gihin. 😐😐 hari plan ekak nathuwa student gihin visa ekak ganne nathuwa anatha wenawata wada lankawe inna eka hodai hoda job ekak tiyenawa nam. Mama nam student yana eka recommend karanne na oya yana bahutharekata.
     
    එල මචන් PR ගන්ඩත් බැරි නම් මුන්ට MBA එක ඉවර උනම work visa හරි අරන් එහෙ ඉන්ඩ පුලුවන් ද?
     
    Puluwan.
    Work visa ekak ganna puluwan 2 years inna. Eke inna gaman PR or TR ekak daganna ona. Ekata points keeyak ganna puluwanda kiyana eka matha thama visa eka labenawada nadda kiyala depend wenne.

    English top marks ona. Points 75k minimum hadaganna bari nam yana eka patta risky ada dawase tiyena situation eka anuwa. Eka wenas wenna puluwan.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Mata penne international student scene eka change karanna yanne covid eken passee.dan unta iron ore income tiyenawa student side eken wetcha loss eka cover karaganna.sahena durata indian south asian unta student dena eka adu karai future years wala.un dan focus karanne local students,eu students and nz students.uni walatath advice dila tiyenne cost cut karanna and local education improve karanna
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    MBA වලට ආපු උන්නම් ආතල් එකේ සැපේ ඉන්න්වා කියලා පචයක් ගහන්වා ඇත්තේ ..MBA වලට PR ගන්න බෑ....උන් ගොඩක් වෙලාවට COOKERY වගේ කෝස් වලට මාරු වෙලා ඇත්තේ...
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    MBA වලට ආපු උන්නම් ආතල් එකේ සැපේ ඉන්න්වා කියලා පචයක් ගහන්වා ඇත්තේ ..MBA වලට PR ගන්න බෑ....උන් ගොඩක් වෙලාවට COOKERY වගේ කෝස් වලට මාරු වෙලා ඇත්තේ...
    සිරා බං. MBA කරන්න 2012 වගේ ගියා යාලුවෙක් ගෙ අයියා කෙනෙක්. මූට ජොබක් සෙට් උනේ නෑ හරියට MBA කරාට. පොඩි පොඩි ජොබ් කරලා ආපහු ආවා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    සිරා බං. MBA කරන්න 2012 වගේ ගියා යාලුවෙක් ගෙ අයියා කෙනෙක්. මූට ජොබක් සෙට් උනේ නෑ හරියට MBA කරාට. පොඩි පොඩි ජොබ් කරලා ආපහු ආවා.
    අපරාදේ 2012 වගේ කියන්නේ වෙන කසඩ කෝස් එකක් හරි කරලා ගොඩ දා ගන්න තිබ්බ කාලයක්...
     
    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    1. Ehema wishesha wasiyak na top ranked uni ekaka igenaganna puluwan kama arenma. Education quality eka hoda athi.

    2. depends. MBA ekakata apu paliyata ba.

    3. Bari na ithin. Katta kanna wenawa epa wennama.

    4.ekath bari na ithin. Loku ganan ithuru karanna nam ba uni fees gewala tani kenekta.

    5. Godak aya nodana ohe yannan wale yanawa kiyala tamai penne. Wedak na ehema gihin. 😐😐 hari plan ekak nathuwa student gihin visa ekak ganne nathuwa anatha wenawata wada lankawe inna eka hodai hoda job ekak tiyenawa nam. Mama nam student yana eka recommend karanne na oya yana bahutharekata.
    umba aussie da inne?
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    MBA වලට ආපු උන්නම් ආතල් එකේ සැපේ ඉන්න්වා කියලා පචයක් ගහන්වා ඇත්තේ ..MBA වලට PR ගන්න බෑ....උන් ගොඩක් වෙලාවට COOKERY වගේ කෝස් වලට මාරු වෙලා ඇත්තේ...

    Hithapan engineer kenek MBA karanna giya kiyala. Ehenam uuta chance ekak tiyenawa points wadi karagannai onshore idan apply karannai. Ethakota PR ganna puluwan ne.

    Habai accountant kenek hari e wage commerce background ekakin apu kenek hari giyoth anathai.

    සිරා බං. MBA කරන්න 2012 වගේ ගියා යාලුවෙක් ගෙ අයියා කෙනෙක්. මූට ජොබක් සෙට් උනේ නෑ හරියට MBA කරාට. පොඩි පොඩි ජොබ් කරලා ආපහු ආවා.

    2012 kale gihinuth barinam dan kohomath ba. E kale meeta wada patta lesiy.

    umba aussie da inne?

    Yes
    ------ Post added on Jun 6, 2021 at 2:56 AM
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මන් දන්න උන් දෙතුන් දෙනෙක් Ausi ගිහින් ඉන්නව MBA කරන්ඩ.උන් නම් කියන්නෙ මෙහෙට වඩා life එක හොදයි කියල.
    මට දැනගන්ඩ ඕනෙ..

    1.ඔහෙ MBA කරන එකේ වාසිය මොකක් ද? කීයක් වියදම් වෙනවද?

    2.PR ගන්ඩ පුලුවන් ද?

    3.ඔය කියපු උන් ණය වෙලා තමා ගියෙ.ඔහෙදි COURSE FEE එකයි මෙහෙ ණය ගෙවන්ඩයි සල්ලි හොයා ගන්ඩ පුලුවන් ද?

    4. ඉතුරු කරන්ඩ පුලුවන් ද කීයක් හරි?

    5.ඔය ගොඩක් දේ කරන්ඩ බැරි නම් මොන මගුලට ද මුන් මේ තියෙන JOB ත් අත ඇරල ඔහෙ යන්නෙ.මෙහෙ MBA එකක් කරන එක ඊට වඩා ලාබ නැද්ද?

    1. MBA fee eka yana uni eka anuwa wenas weanawa.. Group 8 uni walin UWA eka nethiwa anik hama uni ekema fee eka Annual $45K above. Tier 2 Deakin, La Trobe wage fee eka 30-40K Tier 3 CSU wage 20-30K fee eka

    2. PR ganna amarui issara wage newe. Anika IT Accounting wage courses wadak nah..habei ganna puluwani

    3. work karana hours gana thama balanna ona mkada mehe hours ganata gewanne.. partner innawanm full time puluwani student 20Hrs normally. mn hitapu Gedara couple eka ehema awith gewala thama tibbe anika 20Hrs wadiya work karala tiyanawa illegal unath cash in hand jobs ehema.

    4. puluwan habei loan dala bara ganan walin nm, amarui save karanna

    5. mehe karana eka Labaii ehe cost eken 10% wath Yanne nene.. habei lifestyle eka freedom eka stress eka meheta wada sahenna adui..