එළකිරි ළබැඳි ඔබට,
පිංසාර ගුනසාර නැණසාර වාසනාවන්ත නීරෝගිමත් සොඳුරුබර සුබ දවසක් වේවා....
ඔබගේ වටිනා කාලයෙන්ම සුළු මොහොතක්ගේ වෙන් කරගෙන
පහත ලින්කුව හරහා ඔබගේ වටිනා අදහස් ලබාදෙන්න.
කතාව කෙටියෙන් : නගර වල තියෙන ගොඩේ කඩ වලට ලොකු කඩ වලින් කෙලවිලා තියෙන්නේ. එකෙන් වෙන, ධනය බෙදී යාමේ විෂමතා සහ සමාජ අර්බුදය විශ්ලේෂණය කිරීම සහ ඔබගේ පිළිතුරු අනුව නො-කෙලවාගෙන කඩ කරගෙන යාමට උපදෙස් ඉදිරිපත් කර MBA ගොඩ දා ගැනීම මාගේ අරමුණයි.
https://forms.gle/9w8HmY8mjZsG6Fpv7
මෙය ලංකාවේ ඉතා අඩුවෙන්ම research කරපු area එකක් බැවින්, ඔබගේ උදව්ව... රටටත්, ජනයාටත් වැදගත් වේවි.
ජය ශ්‍රී
මම ඔබේ හිතවත් 2005 සිට කිරියේ වසන බ්‍රැන්ඩියා ( මේක 2018 profile එක)
https://forms.gle/9w8HmY8mjZsG6Fpv7
------ Post added on Apr 24, 2025 at 6:20 PM
Highly apreciated guys.
Found this valubale insert from EK
......
and also try to find how some small stores can affect a big stores ... for example imagine there is a clothing store .. and one will open new store ( a small one ) near the big one and you may notice after some time people will go there too ... now imagine another 10 small stores around the big one .. it will also draw some money back form the main shops .. wish you good luck... a member form E.K.
------ Post added on Apr 24, 2025 at 11:55 PM

Last edited: