MBBS/MD බේසිකයො කුජීත කරපු chatgpt

topkollek

Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමත් අනාගතේදී රෝබෝලගෙන් බෙහෙත් ගන්න පුළුවන් වෙයි

    ඊට කලින් මසාජ් දාන්නත් රෝබෝලට පුළුවන් වෙයි. එතකොට හොර වෙද්දුන්ටත් කුඹුරක් කොටං ඉන්න වෙන්නෙ :-D
     
    • Haha
    Reactions: negombokollo

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    ඔය රටවල තියෙන්නෙ උපාධී කඩනෙ බ්න්. ලංකාවේ වගෙ Gov Campus වලින් ඉගෙන ගත්තු එවුන් නෙවෙයි
     

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    මේ පිටියෙ අප්පු කියන හොර වෙද බේසිකයට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ ඩොකාල එක්ක.🤣🤣
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒ කියන්නේ ලගම වෙදමහත්තයා , ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගෙන් අහන්න ඔනාත් නෑ
    කොටින් ම අප්පුවා ගෙන් කව්ද කියලා අහන්න ඔනාත් නෑ.........
    :LOL: :LOL: :LOL:
    බොට හොඳ විදියකට කරගනින්. 😝
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,270
    3,861
    113
    දොස්තරලට විතරක් නෙමෙයි කාට කාටත් වෙන්නෙ ඕක තමයි
    මුලින්ම රිප්ලේස් වෙන්නෙ high paying technical jobs කියලයි කියන්නෙ
    manual labor ජොබ්ස් නම් safe ලු
    දැන්ම කුඹුරක් කොටන්න පුරුදු වෙන එක හොඳයි
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ පිටියෙ අප්පු කියන හොර වෙද බේසිකයට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ ඩොකාල එක්ක.🤣🤣
    බාගෙට දන්න , හරියට වැඩක් කරගන්න බැරි එවුන් ගැන එහෙම අමාරුවක් බොටත් නැත්තම් , පුළුවන් තරම් ඉක්මනින් හදාගනින්. 😝