ඩොකා ල MBBS, MD තිබුනම ඇතිද FRCS වගේ රෝයල් කොලේජ් එකේ අයද හොදම
dilan_randika Well-known member Feb 18, 2015 4,107 4,108 113 Yesterday at 12:22 PM #1 ඩොකා ල MBBS, MD තිබුනම ඇතිද FRCS වගේ රෝයල් කොලේජ් එකේ අයද හොදම Reactions: Inigo Montoya
-333- Well-known member Aug 3, 2014 10,242 13,132 113 33 ෆින්ලන්ඩ් Yesterday at 12:30 PM #2 ඩොකා ල MBBS, MD තිබුනම ඇතිද? මදි ඔව් රෝයල් කොලේජ් එකේ අය හොදම. උන්ට English පුළුවන් නිසා අලුත් බෙහෙත්, අලුත් ක්‍රම දන්නවා කියනවා. Reactions: Tz4400, ML1987 and Inigo Montoya
ඩොකා ල MBBS, MD තිබුනම ඇතිද? මදි ඔව් රෝයල් කොලේජ් එකේ අය හොදම. උන්ට English පුළුවන් නිසා අලුත් බෙහෙත්, අලුත් ක්‍රම දන්නවා කියනවා.
Inigo Montoya Well-known member Nov 15, 2025 6,461 12,386 113 35 Spain Yesterday at 3:52 PM #3 FRCS කියන්නේ රාජකීය විද්‍යාලය නෙවේ බන් එක වෛද්‍ය සංගමයක්. ඒ සංගමේ සාමාජිකත්වය ලැබෙන්නේ සංගමේ නීති වලට වෙන්න ඇති. MD කියන්නේ විශේෂඥ උපාධිය. MBBS එක මූලික උපාධිය. මන් මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ. ඔය ලියල තියෙන ටික සාමාන්‍ය දැනීම. ඕක නිවැරදි නොවෙන්නත් පුළුවන්. අහල බලමු දොස්තර මහත්තුරු කීප දෙනෙක්ගෙන්. @Bad_horse @emoji diaries @Purple2022 @Roxxy2K Reactions: emoji diaries, NowUCmeNowUDont and ChoronaSottiya
FRCS කියන්නේ රාජකීය විද්‍යාලය නෙවේ බන් එක වෛද්‍ය සංගමයක්. ඒ සංගමේ සාමාජිකත්වය ලැබෙන්නේ සංගමේ නීති වලට වෙන්න ඇති. MD කියන්නේ විශේෂඥ උපාධිය. MBBS එක මූලික උපාධිය. මන් මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ. ඔය ලියල තියෙන ටික සාමාන්‍ය දැනීම. ඕක නිවැරදි නොවෙන්නත් පුළුවන්. අහල බලමු දොස්තර මහත්තුරු කීප දෙනෙක්ගෙන්. @Bad_horse @emoji diaries @Purple2022 @Roxxy2K
MindNipun Junior member Jun 4, 2026 84 80 18 Yesterday at 4:09 PM #4 MBBS/MD/... + Gov. Hos Experience + Passion - Greed = thamayi hondama Reactions: jamiezue
P planner123 Well-known member May 22, 2018 8,331 14,425 113 Yesterday at 4:20 PM #5 MD is more prestigious than MBBS. Just like how in Engineering B.Tech, B.Eng and B.Sc has their own reputation. Reactions: MindNipun, Inigo Montoya and ChoronaSottiya
MD is more prestigious than MBBS. Just like how in Engineering B.Tech, B.Eng and B.Sc has their own reputation.
Bad_horse Well-known member Apr 23, 2021 667 1,961 93 33 Yesterday at 6:43 PM #6 dilan_randika said: ඩොකා ල MBBS, MD තිබුනම ඇතිද FRCS වගේ රෝයල් කොලේජ් එකේ අයද හොදම Click to expand... MD කියන්නේ PhD level එක medical education වලදී. Consultant කෙනෙක් වෙන්න MD වෙනකම් ඉගෙන ගන්න ඕනේ. FRCS කියන්නේ Fellowship of the Royal College of Surgeons ඕක අදාල වෙන්නේ surgery consultant ලට. UK වල surgery consultant ලාට FRCS තියෙනවා. දැන් UK college of surgeons ලංකාවේ MD Surgery, UK same level කියල පිළිගන්නා නිසා FRCS automatically හම්බෙනවා ලංකාවේ MD Surgery pass නම්. Anaesthesia එකත් එහෙමයි. එකට හම්බෙන්නේ FRCA Fellowship of Royal College of Anaesthetists. අනිත් ඒව නම් මම දන්න තරමින් සල්ලි ගෙවලා UK exam එක ලියලා තමා ගන්න වෙන්නේ. ලංකාවේ ඔය විදියට quality maintain කළොත් තමා ලංකාවේ MD එක අරන් foreign training කරන්න රට යන්න පුළුවන්. ඔවා automatically හම්බෙන්නේ නැති MD degree ගත්ත අය foreign training කාලේම ඒ exam UK වල ලියලා Fellowship අරගෙන මෙහෙට එන්නේ. Same theory නිසා ලියලා pass වෙන්න ලේසි. Surgery, Anaesthesia වල UK college වලින් සුද්දෝ exam වලට එනවා. තව curriculum updated ද, UK system විදියට යනවාද කියල හොයල බලනවා. ඒකයි automatically FRCS, FRCA එක ලංකාවේ exam එකෙන් විතරක් වුණත් හම්බෙන්නේ මේකේ MBBS කියන්නේ level 6 - Bachelor Honours equivalent එක. MD කියන්නේ level 12 PhD equivalent ------ Post added on Jul 27, 2026 at 6:48 PM Last edited: Yesterday at 6:48 PM Reactions: Inigo Montoya, dilan_randika and dillido
dilan_randika said: ඩොකා ල MBBS, MD තිබුනම ඇතිද FRCS වගේ රෝයල් කොලේජ් එකේ අයද හොදම Click to expand... MD කියන්නේ PhD level එක medical education වලදී. Consultant කෙනෙක් වෙන්න MD වෙනකම් ඉගෙන ගන්න ඕනේ. FRCS කියන්නේ Fellowship of the Royal College of Surgeons ඕක අදාල වෙන්නේ surgery consultant ලට. UK වල surgery consultant ලාට FRCS තියෙනවා. දැන් UK college of surgeons ලංකාවේ MD Surgery, UK same level කියල පිළිගන්නා නිසා FRCS automatically හම්බෙනවා ලංකාවේ MD Surgery pass නම්. Anaesthesia එකත් එහෙමයි. එකට හම්බෙන්නේ FRCA Fellowship of Royal College of Anaesthetists. අනිත් ඒව නම් මම දන්න තරමින් සල්ලි ගෙවලා UK exam එක ලියලා තමා ගන්න වෙන්නේ. ලංකාවේ ඔය විදියට quality maintain කළොත් තමා ලංකාවේ MD එක අරන් foreign training කරන්න රට යන්න පුළුවන්. ඔවා automatically හම්බෙන්නේ නැති MD degree ගත්ත අය foreign training කාලේම ඒ exam UK වල ලියලා Fellowship අරගෙන මෙහෙට එන්නේ. Same theory නිසා ලියලා pass වෙන්න ලේසි. Surgery, Anaesthesia වල UK college වලින් සුද්දෝ exam වලට එනවා. තව curriculum updated ද, UK system විදියට යනවාද කියල හොයල බලනවා. ඒකයි automatically FRCS, FRCA එක ලංකාවේ exam එකෙන් විතරක් වුණත් හම්බෙන්නේ මේකේ MBBS කියන්නේ level 6 - Bachelor Honours equivalent එක. MD කියන්නේ level 12 PhD equivalent ------ Post added on Jul 27, 2026 at 6:48 PM