දැන් මුන් රැට්ටවම අල්ලගෙන ප්‍රමෝශන් එකක් කරා නන් හරි.අන්න උන්ගේ fb rating 1.4 බස්සලා. උන් තව page එකක් හදා ගෙනත් එක්ක. අවුරුදු 30 ක busines එක දවසින් ඉවරයි.
දැන් මුන් රැට්ටවම අල්ලගෙන ප්‍රමෝශන් එකක් කරා නන් හරි.අන්න උන්ගේ fb rating 1.4 බස්සලා. උන් තව page එකක් හදා ගෙනත් එක්ක. අවුරුදු 30 ක busines එක දවසින් ඉවරයි.
මාත් උන්ගෙන් තමා ගොඩක් වෙලාවට වැඩ කරගන්නෙ.Unity එකේ මන් trust කරන එකම කඩේ Barclays විතරයි. මට මෙච්චර කාලෙකට warranty claim කරපු හැම එකම කිසිම අව්ලක් නැතුව දීල තියෙනව. 26000කට ගත්ත Asus මොනිටර් එකක් වොරන්ටි පීරියඩ් ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි අලුත් එකක් දුන්න. ( ඒකෙ ගානත් දැන් 34000ක් වෙලා). ඊට කලිනුත් එක්ස්ටර්නල් හාඩ් පෙන් එහෙමත් මාරු කරල අලුත් ඒව දුන්න. මගෙ කාගෙවත් කඩයක් නෙමයි. කඩේ යනවත් නෙමෙයි. හොද දේට හොද කියන්න ඔනෙනෙ ඒකයි කිව්වෙ.

අනිවාUnity එකේ මන් trust කරන එකම කඩේ Barclays විතරයි. මට මෙච්චර කාලෙකට warranty claim කරපු හැම එකම කිසිම අව්ලක් නැතුව දීල තියෙනව. 26000කට ගත්ත Asus මොනිටර් එකක් වොරන්ටි පීරියඩ් ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි අලුත් එකක් දුන්න. ( ඒකෙ ගානත් දැන් 34000ක් වෙලා). ඊට කලිනුත් එක්ස්ටර්නල් හාඩ් පෙන් එහෙමත් මාරු කරල අලුත් ඒව දුන්න. මගෙ කාගෙවත් කඩයක් නෙමයි. කඩේ යනවත් නෙමෙයි. හොද දේට හොද කියන්න ඔනෙනෙ ඒකයි කිව්වෙ.
mouse ekakata mechra rachanawakow kiyna tharan kerumek nwei ooka![]()

මටත් හිතුණ....වීඩියෝ එක දාන්න බෑ මාත් සතා වගෙ හැසිරෙන්න උන නිසා
salli tika muunata dmla ghla pala higanna kiyala elewwada danneth na
ow mu higannekda kohedamouse ekakata mechra rachanawak![]()
දැන් මුන් රැට්ටවම අල්ලගෙන ප්‍රමෝශන් එකක් කරා නන් හරි.
එච්චර මොළයක් නැතුව ඇති බන් කඩේ වැඩ කරන උන්ට.Eeta wadiya 100 gunayak laba athine aluth mouse ekak deela uuwa yawanna nan.
Samaharawita u oya wagema hoda kiyala post ekak dammoth.
මට නම් හිතෙන්නෙ කඩේ උන් මූව අඳුරගෙන නෑ.Eeta wadiya 100 gunayak laba athine aluth mouse ekak deela uuwa yawanna nan.
Samaharawita u oya wagema hoda kiyala post ekak dammoth.