MC එකේ Unik Creations ගෝතයෝ ටික අද රැට්ටට කියලා ඇරගෙන

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Ow habai naththan refund hambuna nam fb danne nane oka.
    Habai me wage kada karyonta nam ohoma wenna one
    ow kiyna tharan kerumek nwei ooka :lol:
    1639826218395.jpeg
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම දැන් ගොඩ කාලෙක ඉදන් බඩු ගන්නේ Nanotek එකෙන් සුපිරි සර්විස් එක
    mama nanotek eken gaththe mama aduwenma trust karana & ebay/amazon walin genna weight eka wadi item tika witharai.
    mobo mata surema na ekanisa nanotek gaththa & ups, psu ehema.
    ram,cpu ssd, pci cards ehema okkoma amazon,ebay
     
    • Like
    Reactions: parallax

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    මේ වගේ සීන් දකිද්දි මතක් වෙන්නෙ මගෙ ලැප්එක කාලා රිෆන්ඩ් ඉල්ලුවම මගෙන් ගේමත් ඉල්ලපු එකාව.
    පොලිස් කේස් එකක් දාන්න තිබ්බ ඒත් පරක්කු වැඩි දැන්
    අදුරනම එකෙක් හින්ද හොදට වැඩේ කරයි කියල උට දුන්නට මට හොද වැඩේ
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    මට මම ගියපු කඩ වලින් පට්ටම after service එක හම්බුනේ එකම එක කඩේකින් විතරයි.
    නුවර e home computers kiyala එකක්.
    මාස 3 ne warranty එක ඉවර වෙලා තියෙද්දිත් used මොනිටර් එකකට රිෆන්ඩ් කරා.
    (මගෙ වැරැද්දකින් ආපු අවුලක් නෙවෙ)
     
    • Like
    Reactions: wawula