MC එකේ Unik Creations ගෝතයෝ ටික අද රැට්ටට කියලා ඇරගෙන

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    kade manager uwa adunagattada dan na, muwa adunagena, "ade machan ratta ne me taukanda kohomada ban moko seen eka, nangi mokada me mouse case eka, onna oya mouse eka aran hodama brand ekaka mouse ekak dennako rattata kiyala uta mouse ekak nikan hari hoda discount ekak dala hari dunna nam, okaa fb eke post ekak hari danawa kade hodai customer service maru kiyala :P business karanna danne nathi gobba heththa
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    oka mask dala yanna atte.
     
    • Like
    Reactions: nvhcc89

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    Unity එකේ මන් trust කරන එකම කඩේ Barclays විතරයි. මට මෙච්චර කාලෙකට warranty claim කරපු හැම එකම කිසිම අව්ලක් නැතුව දීල තියෙනව. 26000කට ගත්ත Asus මොනිටර් එකක් වොරන්ටි පීරියඩ් ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි අලුත් එකක් දුන්න. ( ඒකෙ ගානත් දැන් 34000ක් වෙලා). ඊට කලිනුත් එක්ස්ටර්නල් හාඩ් පෙන් එහෙමත් මාරු කරල අලුත් ඒව දුන්න. මගෙ කාගෙවත් කඩයක් නෙම‍යි. කඩේ යනවත් නෙමෙයි. හොද දේට හොද කියන්න ඔනෙනෙ ඒකයි කිව්වෙ.
    මමත් යන්නේ barclays තාම කිසිම අවුලක් වෙලා නැ
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    market eke kawruth denne na. Barclays a4 tech range eka balanna okkoma 6 months. logitechh 1 year. zeebra 1 year. oya okkoma 3 years enawa.

    market eke ehema thama ban. company eken kiyalamai denne end customer ta denna epa kiyala.

    යුනිටි එකේ හොදම කඩෙ barclays කියලනෙ ප්‍රසිද්ධ. ඔන්න උන් දෙන්නෙ මාස 6යි

    sSPDZNv.png

    ගෙන්නන අයගෙ වොරන්ටි. 2 years

    Cow2CCb.png
    wenna puluwan machan. eth 2 years warrenty denawa kiyala aran giyama eka eka kuppa katha kiyana ekai, denna puluwan masa 6 nam masa 6 warrenty deela eka athule aran giyama aluth ekak dena ekai athare man thoraganne 2nd option eka
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    ඉතින් හැමෝම එහෙම කරනවා නම් කම්පැනි එකෙන් අවුරුදු 3ක් දෙන එකේ තේරුම මොකක්ද?
    කම්පැනි එකෙන් තමා අහන්න ඕනෙ. ලංකාවෙ උන්ගෙ ඇටිටුයිඩ් ප්‍රශ්නය. වොරන්ටි ගන්න බැරි හේතුවලට වොරන්ටි ඉල්ලල රන්ඩු කරනව. ඉතින් අඩු වොරන්ටියක් දීල ප්‍රශ්න අඩු කරගන්න එක තමා ලේසිම. මිනිස්සු එක්ක රන්ඩු කරකර තමා නැත්නම් ඉන්න වෙන්නෙ. හෙඩ්සෙට් දාගෙන ඉන්න ගමන් නැගිටල ගිහින් පොර්ට් එකෙන් ඇදිල ඩැමේජ් වෙලා කොච්චර එනවද වොරන්ටි ඉල්ලල. අඩු වොරන්ටියක් දුන්නාම හැමෝම සතුටින්

    wenna puluwan machan. eth 2 years warrenty denawa kiyala aran giyama eka eka kuppa katha kiyana ekai, denna puluwan masa 6 nam masa 6 warrenty deela eka athule aran giyama aluth ekak dena ekai athare man thoraganne 2nd option eka
    ලන්කාවෙ කාටවත් වොරන්ටි බොරු කරන්න ඕනෙ නෑ බන්. මේ කිසිම දෙයක් ලන්කාවෙ හදන්නෙ නෑනෙ. කරන්න තියෙන්නෙ ලන්කාවෙ ඒජන්ට වොරන්ටි ඉල්ලල අපි ආපහු යවන එකයි. ලන්කාවෙ ඒජන්ට් එකේ රෙපයාර් සෙන්ටර් වල ඉන්න වැඩකරන එකා අතේ තමා මුලු වොරන්ටියම ලැබෙනවද නැද්ද තීරණය වෙන්නෙ, ඌ හදල දුන්නොත් කස්ටමර්ට ඒක ලැබෙනව. බැ කිව්වොත් ලැබෙන්නෙ නෑ. ඌ ගන්න කාලය අනුව තමා කස්ටමර්ට යන කාලය තීරණය වෙන්නෙ. නැතුව කිසිම රීටෙල් බිස්නස් කරන කඩයකට වොරන්ටි නොදී ඉන්න උන්ගෙ අතින් පයින් යන්නෙ නෑ. ක්ලේම් නොවන නිසයි නොලැබෙන්නෙ. ලන්කාවෙ ඒජන්ට්ගෙ ඩිලේ එක නිසයි ක්ලේම වෙන්න කල් යන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: vito

    planner123

    Well-known member
  • May 22, 2018
    8,849
    15,243
    113
    market eke kawruth denne na. Barclays a4 tech range eka balanna okkoma 6 months. logitechh 1 year. zeebra 1 year. oya okkoma 3 years enawa.

    market eke ehema thama ban. company eken kiyalamai denne end customer ta denna epa kiyala.

    යුනිටි එකේ හොදම කඩෙ barclays කියලනෙ ප්‍රසිද්ධ. ඔන්න උන් දෙන්නෙ මාස 6යි

    sSPDZNv.png

    ගෙන්නන අයගෙ වොරන්ටි. 2 years

    Cow2CCb.png
    Ta hikz bro. Didn't know that. TFS !
    Habai company ekenma warranty ekatath costing karala nam thiyenne 3 yrs walata, warranty adu karanawa nam price reduction ekakuth karanna ona kiyana thenai mama inne.
    Mama me katha karanne customer side idan. But business karaddi mehemai amaru wenna athi.
    ------ Post added on Dec 20, 2021 at 6:14 PM
     
    • Like
    Reactions: MihiCherub

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    api hamoma google ratings use karanam kadakaarayo okkoma meeta wada honda after sales ekak denawa..

    Mamanam google ratings adu karanawa hari nathi service ekak awoth. e wagema honda review ekak denawa mata hambuna service eke hatiyata
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කම්පැනි එකෙන් තමා අහන්න ඕනෙ. ලංකාවෙ උන්ගෙ ඇටිටුයිඩ් ප්‍රශ්නය. වොරන්ටි ගන්න බැරි හේතුවලට වොරන්ටි ඉල්ලල රන්ඩු කරනව. ඉතින් අඩු වොරන්ටියක් දීල ප්‍රශ්න අඩු කරගන්න එක තමා ලේසිම. මිනිස්සු එක්ක රන්ඩු කරකර තමා නැත්නම් ඉන්න වෙන්නෙ. හෙඩ්සෙට් දාගෙන ඉන්න ගමන් නැගිටල ගිහින් පොර්ට් එකෙන් ඇදිල ඩැමේජ් වෙලා කොච්චර එනවද වොරන්ටි ඉල්ලල. අඩු වොරන්ටියක් දුන්නාම හැමෝම සතුටින්

    ලන්කාවෙ කාටවත් වොරන්ටි බොරු කරන්න ඕනෙ නෑ බන්. මේ කිසිම දෙයක් ලන්කාවෙ හදන්නෙ නෑනෙ. කරන්න තියෙන්නෙ ලන්කාවෙ ඒජන්ට වොරන්ටි ඉල්ලල අපි ආපහු යවන එකයි. ලන්කාවෙ ඒජන්ට් එකේ රෙපයාර් සෙන්ටර් වල ඉන්න වැඩකරන එකා අතේ තමා මුලු වොරන්ටියම ලැබෙනවද නැද්ද තීරණය වෙන්නෙ, ඌ හදල දුන්නොත් කස්ටමර්ට ඒක ලැබෙනව. බැ කිව්වොත් ලැබෙන්නෙ නෑ. ඌ ගන්න කාලය අනුව තමා කස්ටමර්ට යන කාලය තීරණය වෙන්නෙ. නැතුව කිසිම රීටෙල් බිස්නස් කරන කඩයකට වොරන්ටි නොදී ඉන්න උන්ගෙ අතින් පයින් යන්නෙ නෑ. ක්ලේම් නොවන නිසයි නොලැබෙන්නෙ. ලන්කාවෙ ඒජන්ට්ගෙ ඩිලේ එක නිසයි ක්ලේම වෙන්න කල් යන්නෙ.
    එතකොට ඇයි බන් වොරන්ටි ක්ලේම් කරන්න ගියාම බාල එකක් ඇඟේ ගහන්න බලන්නෙ.

    හිතපන්කො අපි ග්‍රේඩ් 1 අයිටම් එකක් ක්ලේම් කරන්න දෙනවා.
    ඔන්න කියනවා ඒකෙ ස්ටොක් ඉවරයි මාසයක් විතර යනවා ඒක නිසා ග්‍රේඩ් 2 එක ගන්න කියලා.

    ඉතින් බලපන් එතනම බලු කමනෙ. මගෙ ඉස්සර පී සී එකේ බෝර්ඩ් එක ගිහිල්ලත් ඔහොම කරන්න හැදුවා. පස්සෙ හාර්ඩ් එකකටත්.
     
    • Like
    Reactions: vito and parallax

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    mama nanotek eken gaththe mama aduwenma trust karana & ebay/amazon walin genna weight eka wadi item tika witharai.
    mobo mata surema na ekanisa nanotek gaththa & ups, psu ehema.
    ram,cpu ssd, pci cards ehema okkoma amazon,ebay
    mama oya wage dewal online ganne na bn bellen alla ganna ekek nathi hinda kela unoth, eka hinda wadi ganak deela hri mehen gannawa

    Unity එකේ මන් trust කරන එකම කඩේ Barclays විතරයි. මට මෙච්චර කාලෙකට warranty claim කරපු හැම එකම කිසිම අව්ලක් නැතුව දීල තියෙනව. 26000කට ගත්ත Asus මොනිටර් එකක් වොරන්ටි පීරියඩ් ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි අලුත් එකක් දුන්න. ( ඒකෙ ගානත් දැන් 34000ක් වෙලා). ඊට කලිනුත් එක්ස්ටර්නල් හාඩ් පෙන් එහෙමත් මාරු කරල අලුත් ඒව දුන්න. මගෙ කාගෙවත් කඩයක් නෙම‍යි. කඩේ යනවත් නෙමෙයි. හොද දේට හොද කියන්න ඔනෙනෙ ඒකයි කිව්වෙ.
    Barclays එක unity එකෙන් අයින් කරගත්ත නම් උන්ට ඔයිටත් වැඩිය බිස්නස් තියෙයි. උනුත් මුලින්ම අවුල් පස්සේ හදාගෙන ඉස්සරහටම ආවා
    ------ Post added on Dec 25, 2021 at 1:26 PM
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ගොන් හැත්තක් බන් ඉන්නෙ. අපි දන්නෙ නෑනෙ රැට්ට කියන එකමද උනේ කියල. කම්පියුටර් ශොප් අපිත් කරන නිසා කියන්නෙ. සමහරු එනව මවුස් වයර් එකෙන් ඇදිල USB Port එක damage කරන් warranty ඉල්ලන. මවුස් එකේ පිසිකල් ඩැමේජ් එකක් නෑ. ඒත් වයර් පෝට් එකෙන් ඇදිල. අදිල තියෙන එක පෙන්නුවත් සමහරු කියන්නෙ ගද්දි තිබ්බෙ එහෙමයි කියල. සමහරු බිම දාගෙන එනව වැටුනෙ නෑ කියන්. අපි දන්නෙ නෑනෙ මොකද උනේ කියල. අත්දැකීමෙන් කියන්නෙ මවුස් කීබෝඩ් හෙඩ්සෙට් වොරන්ටි වලින් 90% ක්ම දෙන්න බැරි ඒව එන්නෙ. ඒ නිසා අවුරුදු 3ක් ලැබෙන වොරන්ටි උපරිම අපි දෙන්නෙ අවුරුදු 1යි. logitech, a4tech keyboard mouse වලට 3 years warranty එනව. හෙඩ්සෙට් වලට 2 years warranty එනව. ඒත් warranty දෙන්නෙ මාස 6යි. ඔය ප්‍රශ්න නිසා
    ම‌ේ සීන් එක මම දැනන් හිටියෙත් නෑ බං අපිට company එකනේ වත් claim එකක් ගන්න බැරිද එතක‌ොට කඩෙන් අඩුවෙන් warranty දුන්නත්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    mama oya wage dewal online ganne na bn bellen alla ganna ekek nathi hinda kela unoth, eka hinda wadi ganak deela hri mehen gannawa

    Barclays එක unity එකෙන් අයින් කරගත්ත නම් උන්ට ඔයිටත් වැඩිය බිස්නස් තියෙයි. උනුත් මුලින්ම අවුල් පස්සේ හදාගෙන ඉස්සරහටම ආවා
    ------ Post added on Dec 25, 2021 at 1:26 PM
    මම බඩු ගොඩක් ගත්තා බාර්ක්ලීස් එකෙන් ...ඒක unity එකේන්නෙවේ තිබ්බෙ.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    කම්පැනි එකෙන් තමා අහන්න ඕනෙ. ලංකාවෙ උන්ගෙ ඇටිටුයිඩ් ප්‍රශ්නය. වොරන්ටි ගන්න බැරි හේතුවලට වොරන්ටි ඉල්ලල රන්ඩු කරනව. ඉතින් අඩු වොරන්ටියක් දීල ප්‍රශ්න අඩු කරගන්න එක තමා ලේසිම. මිනිස්සු එක්ක රන්ඩු කරකර තමා නැත්නම් ඉන්න වෙන්නෙ. හෙඩ්සෙට් දාගෙන ඉන්න ගමන් නැගිටල ගිහින් පොර්ට් එකෙන් ඇදිල ඩැමේජ් වෙලා කොච්චර එනවද වොරන්ටි ඉල්ලල. අඩු වොරන්ටියක් දුන්නාම හැමෝම සතුටින්

    ලන්කාවෙ කාටවත් වොරන්ටි බොරු කරන්න ඕනෙ නෑ බන්. මේ කිසිම දෙයක් ලන්කාවෙ හදන්නෙ නෑනෙ. කරන්න තියෙන්නෙ ලන්කාවෙ ඒජන්ට වොරන්ටි ඉල්ලල අපි ආපහු යවන එකයි. ලන්කාවෙ ඒජන්ට් එකේ රෙපයාර් සෙන්ටර් වල ඉන්න වැඩකරන එකා අතේ තමා මුලු වොරන්ටියම ලැබෙනවද නැද්ද තීරණය වෙන්නෙ, ඌ හදල දුන්නොත් කස්ටමර්ට ඒක ලැබෙනව. බැ කිව්වොත් ලැබෙන්නෙ නෑ. ඌ ගන්න කාලය අනුව තමා කස්ටමර්ට යන කාලය තීරණය වෙන්නෙ. නැතුව කිසිම රීටෙල් බිස්නස් කරන කඩයකට වොරන්ටි නොදී ඉන්න උන්ගෙ අතින් පයින් යන්නෙ නෑ. ක්ලේම් නොවන නිසයි නොලැබෙන්නෙ. ලන්කාවෙ ඒජන්ට්ගෙ ඩිලේ එක නිසයි ක්ලේම වෙන්න කල් යන්නෙ.
    එතකොට warranty time එක අඩු කරන items වල price adjustment එකකුත් කරනවද ?