MC 3D Superior Film Hall

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    ගොඩක්ම පිටිපස්සටත් හරියටම මැදටත් යන්න එපා.පිටිපස්සටම ගියාම අපි කෙලින්ම වගේ බලන නිසා ඉස්සරහ කෙනාගේ ඔලුව පෙන්න පුළුවන්.අනික තම පොඩ්ඩක් පැත්තට වෙන්න වාඩි උනාම 3D ඉෆෙක්ට්ස් හොඳට පේනවා මම හිතන විදිහටනම්.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    mama eeye giya
    eke tiyenne hindi film ekak (don 2)
    eka nisa aapahu aaawa