machan french fries price kiyada bn mcdonalds ake dan??

Hodama de oya meal ekak ganna. ethakota eke tiyanawa drink ekak, french fry and thawa mokak hari bun or rice or etc. prashne iwarai. English walin ahai baya nathuwa sinhalen katha karanna. eka awulak na.god luck and enjoy Mc
500 kata dennekuta kanna nam amarui. 1000 wage tibboth puluwan. kella epa kiyai loku ekak ganna uba ganin aragena eki kawe nattnam ubama kapan
අඩෝ උඹව දැක්ක කල්..... 
සිංහල රටේ සිංහලෙන් කථා කරන්න බැහැනේ මුන්ට..පඩයෝ

french fries wala price aka kiyahanko danna akek a athiසිරාවට බන් බොරු ශෝ එක නේ![]()

කෙල්ලෝ එහෙම තමා. 

මම ආසියාවේ ගොඩක් රටවල්වල වලට ගියා ඒ හැම රටකම කඩවල වෙන රටක එකෙක්ට ඇර උන්ගේ මිනිස්සුන්ට කථා කරන්නේ උන්ගේම රටේ භාෂාවෙන්..ලංකාවේ විතරයි බං මේ පඩ ෂෝ ඔක්කොම..


