mchan me wge device ekak thyenawda kiyapnkoo

මචං මේ වගේ එකක් තියෙනවද කියල කියපන්කෝ.. වැඩි ගණං ඒව නෙවෙයි මචං.

මේකයි..
4න් එකක් නෙවෙයි.. ඒකයි පොඩි ගානකට බලන්නෙ.. (1000-2000 වගේ. Ebay තියෙනවනම් ඒත් කමක් නෑ.)
මට ඕන,
Sim එකක් දාල එකෙන් data on කරනව. Wifi hotspot කරල ඒකෙන්ම මගේ lap එකට 4න් එකට යන්න ඕන මච/න්.
එහෙම device එකක් තියෙනවද කියපන්කෝ
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අහ් තව item ඒකක් තියනවා ඒ්ක $10ක් විතර ෙවන්ෙන ඒ්කට 3G dongle ඒකක් ගහලා hotspot ඒකක් create කරන්න පුලුවන්. :)

කලින් කියපු ඒක නම් 3G $50ක් විතර ෙවයි 4G $80 විතර ෙවයි.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ultimatewifi.jpg

416528512_783.jpg
 
පැටියා;18539997 said:
අහ් තව item ඒකක් තියනවා ඒ්ක $10ක් විතර ෙවන්ෙන ඒ්කට 3G dongle ඒකක් ගහලා hotspot ඒකක් create කරන්න පුලුවන්. :)

කලින් කියපු ඒක නම් 3G $50ක් විතර ෙවයි 4G $80 විතර ෙවයි.

mchan ara $10 t wage thyenaaa qwa ekaka link ekak thyeawanm dpnknoo..

mkd mchn wadi gank dila gannawata wad lesi mchn 2nd hand hri podi android 4n ekak 4000kt withara aragena wifihotapot krla hanawa..
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
mchan ara $10 t wage thyenaaa qwa ekaka link ekak thyeawanm dpnknoo..

mkd mchn wadi gank dila gannawata wad lesi mchn 2nd hand hri podi android 4n ekak 4000kt withara aragena wifihotapot krla hanawa..

ඒ්කත් ෙහාඳ අදහස.

http://www.ebay.com/itm/Portable-AP...83?pt=LH_DefaultDomain_15&hash=item20fb7783af

රීවිවුස් බලලා ගනිං ඔ්කක් ගන්නවනං. ෙමාකක්ද තියන ෙඩාංගෙල් ඒක?
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
dongle ek mchn huawei e303.
wada krna ekak nadda ban??
elairi mchn thanx.. me namin search karanmm bid ekkak ehm adu gankata set unoth ela

Huawei වලට නම් වැඩ කරයි බං :yes:
කෝකටත් ගන්න කලින් ඔව්ලයින් රීවිවුස් බලලා සෙලර්ගෙනුත් අහලා ගනිං :D