mchan podi loan ekak gann widiyak kiyapnko..

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    mehemai machan.. man Lumia 535 ekak gann oona mchan.. mage athe danata thiyenne 5000k withara machan.. eeth 4n ek 19000k withara wenawane bn.. mata eeka ganna loan ekak gann widiyak nadda ban?? nattan tika tika gewann hari..
     

    VAT69

    Active member
  • මට නම් දෙන්න පුළුවන් උපදෙසක් විතරයි බං...!
    හිතවත් එකෙක්ගෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන ගෙවපන් පොලී නැතුව ගන්න පුළුවන් 1600ක් විතර මාසෙකට වැටෙන්නේ..​

    නැත්තම් ඩයලොග් එකේ ගෙවන්න දෙනවලු...පොඩ්ඩක් හොයල බලපන්..

    මෙන්න ලින්ක් එක https://www.dialog.lk/lesipay

    Nokia Lumia 535 Dual Sim
    ඩවුන් පේමන්ට් Rs. 3,300
    මාසිකව Rs. 1,999
    දිනකට Rs. 66