MCTS exam 2k හෝ ඊට වැඩි ගානක් කරලා තමයි, MCITP කියන status එක ගන්න ඕන.
Sever කිව්වාම මන් හිතනවා අදහස් කරේ Windows Server 2008 කියලා.
http://www.microsoft.com/learning/en/us/certification/cert-windowsserver.aspx?#tab1
වෙලාව අරන් හොදට ඔය pages ඔක්කොම කියවලා බලන්න. දැනගන්න අවශය සියලු දේ තියෙනවා.
තව විස්තර ඕනෙ නම් skype id එක pm කරන්න.
monada ban ubata dena ganna one? man oka complete kala last year eke.
Mata MCITP server 2008 kara ganna ona.
Habai mama MCTS karala nae. Mama MCITP course eka karala MCTS and MCITP exam ekata karanna inne. (MCTS walata class yan nathiwa)
MCITP walata week days wala class ekak thiyenne koheda??
Exam keeyak thiyenawada??
Class walata keeyak withara yanawada??