MCSA 70-410

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
සෙල්ෆ් study කරන්නත් පුළුවන් කියනව.
නෙට් එකේ CBT Nuggets,Udemy,linda,Infinite skills,pluralsight හදපු tutorial තියෙනවා.

උගන්නන තැනුත් තියෙනවා.
tech.one එකේ හොදයි කියනව හැබැයි බර ගණන්.උන්ගේ
exam center එතනම තියෙනවා.

මාත් කරන්න හිතන් ඉන්නේ හැබැයි දැන්ම නෙමෙයි.
server 2016 එනවා කියනවා නේද/
 

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    තනියම කරන්න පුළුවන්.. හැබැයි dummy බලල කරන්න එපා.. නිකන් බොරුවට knowledge එකක් එන් නෑ.. Virtual Box, Vmware වගේ එකක virtual lab එකක් හදාගෙන online tute බලල practice කරන්න..
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    තනියම කරන්න පුළුවන්.. හැබැයි dummy බලල කරන්න එපා.. නිකන් බොරුවට knowledge එකක් එන් නෑ.. Virtual Box, Vmware වගේ එකක virtual lab එකක් හදාගෙන online tute බලල practice කරන්න..

    ela machan , thanxxx
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    math karanna lasthi wenava...
    dump walat wada practricaal karana eka thama mat hithenne hondama..
    exam centres monada thiyenne colombo arunama?
    2016 vesion eka enava