MD Delwar IqOption Kings Stratergy Discussion Thread

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Muge Strategy echara sarthaka naha ban.. anika time eka kanawa..
    Anyway Thanks for sharing

    ehema ekak na ban 90% sucess. time eka kanawa kiyanne ai ? ubata middle BB up BB, Down BB waladi trade karanna option godak tiyanawa. lokuma de muge video explanation eka poddak madi. aluth video set eke e issue eka hadala tiyanawa.

    meke lokuma de support and resistance hariyata igana ganna ona. and reverspoint idea karaganna ona
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර

    support and resistance ගොඩක් වෙලාවට ලේසියෙන් හොයාගන්න පුලුවන් Fibonacci pattern එකක් තිබුනොත්.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Advice & Risk Warn

    ක්ෂණිකව සල්ලි හොයන්න හිතන් ඉන්න අය මේ strategy ඒක ෆ්ල්ලොව් කරන්න එපා. මේක හොදට practice කරලා ඉගන ගැන කරන්න ඕන දෙයක්
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    support and resistance ගොඩක් වෙලාවට ලේසියෙන් හොයාගන්න පුලුවන් Fibonacci pattern එකක් තිබුනොත්.

    අනිවා මචන් . හැබැයි Fibonacci හරියට අද ගන්න ඕන. අපේ එවුන් ගොඩක් කරන්නේ ටිකක් පරණ market එකට Fibonacci ඇදගෙන මුළු දවසෙම ඒ line හරි කියල හිතන් ඉන්න ඒක.

    නමුත් හැම තිස්සෙම විනාඩි 15-25 ක් ඇතුලේ
    Fibonacciඇදගන්නවනම් ගොඩක් වෙලාවට market trend එකට වැඩේ ගොඩ දාන්න පුළුවන්
     
    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    Machan mama hithanne uda thiyena link wada. Tharuge thread eketh link wada krana link tika update krala thibuna. Mamath zippyshare dannam oninam
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මෙන්න පලවෙනි Video ඒක මේකේ support and resistant lines ගැන කියල දෙනවා. නමුත් දෙවැනි video ඒක බලන්න එකේ ගොඩක් හොදට පැහැදිලි කරලා තියනවා. තේරෙන්නේ නැති අයට සිංහල video එකකුත් දාලා තියනවා

    Last edited:
    • Like
    Reactions: sudda123
    Jun 15, 2017
    269
    29
    0
    bump

    menna mewa nam atthatama hoda weda, minissunwa atthatama goda danna puluwan kiyala deela.

    elakiriye samaharu innawa tamange sakkuwa puroganna kollonta heena wikunanawa, salli walata signal deela.
     
    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    market reverse point එක හොයාගන්න හැටි හරියටම තේරුණ කෙනෙක් ඉන්නවනම් ඒක පැහැදිලි කරනවද

    bollinger band eke candle එක වැදිලා reverse වෙනවා කියල හරියටම කියන්නේ කොහොමද
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    market reverse point එක හොයාගන්න හැටි හරියටම තේරුණ කෙනෙක් ඉන්නවනම් ඒක පැහැදිලි කරනවද

    bollinger band eke candle එක වැදිලා reverse වෙනවා කියල හරියටම කියන්නේ කොහොමද

    plaweni para band eke wadila pahala gihilla dwani para ai e paththatama ayi turn wenna wage hadadi. band ekata yamkisi durakin thiyanwa kiyala dakkoth eka reverse wenna patan aran thiyenne... bb walinma reverse hoyanna maryi wena oscillator use karanna wenwa... rsi ccl wage ewalin.. ewath ganata set wenwanam entry ganna puluwan